2012/02/28
සිහිනයට පෙර සැබෑවූ තවත් සිහිනයක් ...
ලිපි වර්ගය
මධුෂාණී
2012/02/26
85) සනීපෙට ඇතුළුවන ..අමාරුව හොඳවන “ඇල්ලිල්ල..“
ලිපි වර්ගය
පිළිකා,
මධුෂාණී,
විකිරණ ප්‍රතිකාර
2012/02/22
84) ඇය රිදවන බඩ හිරවන ...ගැට ඇලීම....
![]() |
අපි දෙන්නාගේ “ජීවිතය“ ... |
වෙලාව ළඟයි නේද ? පොඩ්ඩී වෙලාව බලන්න ..නා ගන්න ගමන්ම කෑගැහුව ..මගේ මතකේ හැටියට දැන් හතට කාළක් විතර වෙන්න ඕන ..මොකද මං ගෙදර ආවේ හය හමාරටනේ ...“.තාත්තේ ....තව විනාඩි අටායි.. ....මං ඇඳ ගෙන ඉවරායි ...මෙන්න අම්මත් ආවෝ ....“ ..පොඩ්ඩි ගේ දෙදරවන්න වගේ කෑගහනවා ...“හරී මට ඇහුණා ..අම්මට කියල ලස්සනට කොණ්ඩේ පීරි ගන්න ..මට ටක් ගාල ඇඳගෙන එන්නම් .... ..අද පොඩ්ඩිට කළබලේ .මොකද අක්කගේ Grade 4 concert එක බලන්න යන්න ..අක්ක නං හය හමාරටම අම්ම එක්ක ගියා ..එයාට එහේ වැඩළු ..ලොකූ ඉස්කෝලෙට දාල ආව මනෝජ මහන්සියෙන් වගේ පොඩීගේ කොණ්ඩේ පීරන්නේ ..
ලිපි වර්ගය
adhesion
2012/02/19
83) නටන පනින ඇඟ සොලවන අහිංසක මාරයා ...
එක්වීමේ සතුට සහ ශක්තිය |
2012/02/11
ඇය නමින් මධුෂාණී ....
ඇය නමින් “මධුෂාණී”
පිළිකාව පරදා “මිනිස්කමේ” මහිමයෙන්...
ඇයට නැවතත් ජීවිතය දකින්නට

ඔබේ උපකාරය අවශ්‍යම මොහොතයි මේ .
2012/02/01
82) බැරි බර දරනා ගැහැණිය රිදවනා “පල්ල ගිය බේසම “
ලිපි වර්ගය
ලිංගික ගැටළු,
වියපත් විම,
ස්ත්‍රි ප්‍රජනක පද්ධතිය ආශ්රිත රෝග
Subscribe to:
Posts (Atom)