2013/09/26

144) මැරෙන්නට නිදහසක් ! මරන්නට නිදහසක් !

“අපි .......බැඳලා ...........දැනට .........අවුරුදු තිහක් !......“ ...
“නෑ නෑ අවුරුදු හතලිස් හතක් ....බ්‍රයන්ටත් වයස හතලිස් දෙකක් නේ ...! ,..“
“ම්හ් ..මට ගණන් වරදිනවා ,........හැ..ම ....දා ..ම....“  කැස්සක් ඔහුගේ කතාවට බාධ කළා ...
“ඔයාට මතකද ...... බ්‍රයන්  ...පොඩි ....කාලේ ..අර දරමඩුවෙ.............“ ..
‘‘ හ්ම් ...දර මඩුවෙ හැංගිලා හිටපු හැටි .......මේ කියන්නේ අපේ ලොකු පුතා අවුරුදු හයේදි විතර .....“ .......... 

2013/09/13

එන්න ..ජීවිතයේ සොඳුරු රස අත්විඳගන්නට - කිතාරෝගේ නාද රටා

සංගීතය විශ්වීය භාෂාවක් කියන අදහස් පිළිබඳ මොන මතිමතාන්තර තිබුණත් , සුන්දර සංගීතයක රස විඳිත්දි අපි ලෝකේ කොහේ හිටියත් , කුමන ජාතියේ ආගමේ වුනත් දැනෙන දේ හැඟිම හුඟක් දුරට සමානයි . විශේෂයෙන්ම වෙනත් සංස්කෘතියක ,  භාෂාවක “ගීතයක්“ රසවිඳිත්දි  දැනෙන දේ කෙනෙක්ගෙන් අයෙක්ට වෙනස් වුනත් , සංගීතයක “රිද්මය“ අපට කියන්න එකම එක කතාවක් . 

2013/09/08

143) වඳ දෙන වද මුදු කම්මුල

“මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ..අහන්නද ? ...“
“ඔව් අහන්න ...“
“මම මැරි කරන්න ඉන්න අයියට වයස 18 දි කම්මුල් අමාරුව හැදිල තියෙනවා , ඒක බබාලා හදන්න ප්‍රශ්නයක් වේද කියල මගෙන් අහනවා , ඒක බලා ගන්න මොකක් හරි ටෙස්ට් එකක් තියෙනවද ,‘‘