2013/11/28

මේ නිහඬ බව බිඳින්න ....

අළුත් ලිපියකින් හමුවනතුරු මේ සුන්දර වීඩියෝව නරඹන්න , එයත් , අපේ මේ ලිපි මාලාවටම සම්බන්ධ නිසා වගේම එහි වටිනාකමත් නිසාමයි එක් කළේ. මේ Flash mob එකක් , විශේෂත්වය මෙහි රඟන්නේ , ගයන්නේ පිළිකාවෙන් පෙළුණු , ඉන් සුව වුනු , සහ සුව වෙමින් පවතින පිරිසක් , ඔවුන් ලබා දෙන පණිවිඩය අසන්න ....එක්වන්න ..

ඉදිරි දිනකදි පැවැත්වෙන සයිබරයේ මිතුරු හමුවටත්  සුබ පතමින් සමුගන්නවා නැවත ඉක්මණින්  හමුවන අපේකෂාවෙන් .