2013/01/29

129) සැඟවුනු කතා කියන “හිර වුනු අත“

“වැඩේ කියන්නේ , මේ අත... මීට වැඩිය හරවන්න බැහැ ....නිදාගන්න ගියාම නම් .....ඉතින් කියල වැඩක් නැහැ ...මොකද මම පුරුදු වෙලා ඉන්නේ මේ පැත්තට හැරිලා නිදාගන්නමනේ ....“ ...
හොඳට හරිබරි ගැහිලා පුටුවේ වාඩි වෙන්න හිතා උන්නත්  අමාරුවෙන් වගේ ඈදි ගත්ත මගේ මිත්‍රය කීව ..

2013/01/20

128) ඇගේ කොපුල් තල රැඳෙන ..සිත රිදවන ගත බිඳවන..තනි සමනලයා


“අද කීයද temperature එක , මං නම් හිතන්නේ minus 10වත් ඇති ...“ ....උදේ පාන්දරම , කැම බිම එක්ක වැඩ අල්ලන්න පටන් ගන්න මනෝජ ප්‍රශ්නය යොමු කළේ මට ...“බලමු ...ගාන කිට්ටුවට හරි ...අද windchill එක මයිනස් ෆෝටීන් ...නියමයි ..උදේ වරුවම Snow .....“ ...