2018/03/22

මුහුණු පොතේ BFF (Best Friend Forever) ද ?

මේ දිනවල මුහුණු පොතේ පැතිර යන, තවත් එක්තරා ව්‍යාජ පණිවිඩයකි. ඒ යම් පිංතූරයක් යටින BFF ලෙස සටහන් කළ විට එය කොළ පාටින් වර්ණ වේ නම් තම ගිණුම ආරක්ෂිත බව කියැවෙන ව්‍යාජ ප්‍රවෘත්තියයි.


මේ BFF ලෙස සටහන් කළ විට කොළ පැහැවීම තුලින් තම ගිණුමේ ආරක්ෂීත බව පිළිබඳව කිසිවක් කිව නොහැකි අතර මේ වර්ණවත් වීම සහ ගිණුමේ ආරක්ෂාව අතර කිසිදු සම්බන්ධකමක් නැත.