2015/09/21

174) මරණ දඩුවම කෝකටත් තෛලයක්ද ?


වේදනාවෙන් නැගි “ජනප්‍රිය රැල්ල“ 

මේ දවස් වල අපේ රටේ වැඩියෙන්ම කතාවන මාතෘකාව “මරණ දන්ඩණය“ , එයින් මේ අපරාධ සියල්ල මැඩ පවත්වා , ස්ත්‍රී දුෂණ , ළමා අපචාර , මිනී මැරුම් නැති “සුන්දර රටක් “ බිහි කරන්නට මේ “දන්ඩණයට“ හැකි බවත් එය ඉක්මණින් ලබා දෙන ලෙසත් කරන බලපෑම් , ඉල්ලීම් , වාද විවාද බෝමයි . මේ සියල්ල දෙස අසා බලා සිටින වෙලාවෙ මේ මරණ දණ්ඩනය සහ එහි පල-අපල , අැත්තෙන්ම එය මේ කියන තරම්ම බලගතු  අපරාධ නාශකයක්“ දැයි විමසා බලන්නට හිතුනා . 


2015/09/16

173) පෝර්න් , සෙක්ස් , ගල් සමඟින් මරණය සහ රමණයේ වින්දනය


මෙම මාගලක් වැනි දිග ලිපිය තුල කතා කරන්නට හදන කතාව සාරාංශයක් කළොත් මෙන්න මේ වගේ අනු මාතෘකා ටිකකට කඩන්න පුළුවන් ,
  • නූල්ඩ්ස් වීරයෝ 
  • පවුකාරයාට ගල් ගැසීමද ? 
  • පවුකාරයාට ගල් , අපරාධකාරයාට මල් 
  • මරණ දණ්ඩණය කෝකටත් තෛලයද ? 
  • අසාධ්‍ය නොවූ මාධ්‍යයක් 
  • ලිංගික කෘරත්වයට හේතු 
  • සෙක්ස් මැජික් 
  • පෝර්න් බිස්නස් එක 
  • ලිංගික සේවා නීතිගත කරනු ! 
  • ලිංගික ක්‍රීඩා භාන්ඩ ආනයනය කරනු!
                                                                    පරිස්සමින් කියවන්න . 
------------------------------------------------------------------------------

2015/09/15

173) අච්චාරුවක් සමඟින් “Land of Rape and Honey“

මෙම මාගලක් වැනි දිග ලිපිය තුල කතා කරන්නට හදන කතාව සාරාංශයක් කළොත් මෙන්න මේ වගේ අනු මාතෘකා ටිකකට කඩන්න පුළුවන් ,