
ඇවිත් “සිංහල බ්ලොග්“ අතරේ එබිකම් කරත් , අළුත් යමක් ලියන්නට අවස්ථාවක් ලැබුණෙ නැහැ. ඒත් දැන් සංක්රාන්ති සමයේ නිමාවක් දැනෙන නිසා අයෙත් මේ විදියට ලියන්නට සිත පෙළඹුවා.
අද මාතෘකාවටත් “වෙනස්වීම“ කියන සංකල්පය හුඟක් ළං වෙනවා , ඒ කියන්නේ අද ඉතින් “කාළෙ වෙනස්“ , “තාලේ අළුත්“ කියලනේ හුඟක් අය කියන්නේ . ආර්ථිකය , සමාජීය වට පිටාව , පවුල් බැඳීම් වගේම තවත් බොහෝ දේ “විපරියාසකට“ පත් වෙලා කියල කෙනෙක්ට දැනෙන්න පුළුවන්.