
දින කිහිපයකට ඉස්සර වෙලා “ලෝක ළමා දිනය“සැමරූ අපේ පුංචි පැංචන් , පැංචියන්ට “තීරණාත්මක“ දවසක්. ඒ ශිෂ්‍යත්වේ ප්‍රතිපල පිට වෙලා. ඒ කියන්නේ අම්මයි තාත්තයි විතරක් නෙවේ , අල්ලපු ගෙදර ඉන්න අංකලුයි ආන්ටියිත් බලාගෙන ඉන්නෙ පැටියගේ රිසල්ට් එනකම්. මොකද ශිෂ්‍යත්වේ ප්‍රතිපලේ කියන්නේ අද බොහෝ වෙලාවට අම්මාගෙයි , තාත්තගෙයි ගෞරවය , ලොකුකම ඉහළ නංවන හෝ කඩා දමන තීරණාත්මක සාධකයක් වෙලා.