2011/07/30
39) උකුළු මුකුළු දාල ගන්න රිදෙන උළුක්කු ..
ලිපි වර්ගය
අස්ථි ආබාධ,
උළුක්කුව
2011/07/27
38) දැන ගන්නම ඕන චක්කරේ - menstruation
තත් තත් තත් තාර පැටියා ...පුතා මගේ තාර පැටිය .... |
ලිපි වර්ගය
ආර්තවය,
ස්ත්‍රි ප්‍රජනක පද්ධතිය ආශ්රිත රෝග
2011/07/26
මගේ බ්ලොග් සටහනටත් වැඩේ දීලා ....ස්තුතියි
ඒ අවස්ථාවේ ඒ බව දැනුම් දෙමින් , මට තාක්ෂණික උපදෙස් ලබා දෙමින් මට සහයෝගය ලබා දුන් ඔබ සැමට මගේ ගෞරව පූර්වක ස්තුතිය පුදකරමි .
2011/07/25
37) ජීවිතේ ගියර් පොල්ල ලෙඩවීම - Backaches
අද මොකද නැත්තේ ................????? |
අපේ සොඳුරු සුව අසපුවේ මිතුරු මිතුරියන් ඊයේ දවසේ මේ පැත්තට ආවත් අළුත් සටහනක් තිබුණෙ නැහැ නේද ? සමහර විට ටිකක් අමනාපෙන් ආයෙත් හැරිල යන්නත් ඇති , සමාවෙන්න ඕන , මොකද ඊයේ සහ අද දවස වෙනදට වඩා කාර්ය බහුල දවසක් වුනා . ඉතින් අද උදේ පාන්දරම කොළඹ ගියා , දැන් දැන් ටිකකට ඉස්සර වෙලා තමයි ගෙට ගොඩවුනේ , හරිම අමාරුයි ඇඟට , දන්නවනේ ඉතිං පොඩි යුද්දයක් වගේ තමයි පැටවු දෙන්නයි බිරින්දෑයි එක්ක පැය දොළහක් විතර එහෙ මෙහේ ඇවිදින එකත් , ඊටත් වඩා අද යන්න හොඳ බස් එකක් හම්බ වුනේ නැහැ , සෙනග වැඩියිනේ , ඉතිං මාත් ජම්පිං ෂීට් එකේ වාඩි වෙලා “පිං පිං ජම්පිං “ කිය කියා කොහොම හරි ගියා කියමුකෝ ,
ලිපි වර්ගය
කොඳු ඇට ආශ්රිත ගැටළු,
ස්නායු ආශ්රිත රෝග
2011/07/22
36) අමුඩ ලේන්සුවෙන් පිහදාන බඩේ හෙම්බිරිස්සාව
වැස්සට පස්සේ .... |
2011/07/19
35)හොඳම වැඩේට හොඳම වයස - Perfect age
පොඩ්ඩො දෙන්නා ඉස්කොලෙට දාල , බිරින්දෑත් රෝහලට ඇරලවල ගෙදර ආවා , වෙනද වගේම කුරුළු රංචු අපේ කුරුළු තැටියට ඇවිත් , ඒ අතරේ විශේෂය කෙනෙක් . ටිකක් තද දුඹුරු පාට පොල්කිචි බබෙක් , අම්මයි තාත්තයි මැදට වෙලා හුරතල් වෙනවා , තනියම බත් ඇට කන ගමන් අම්මටයි තාත්තටයි පොඩ්ඩක් වද කරනව වගේ , නැ ඒක වදයක් වගේ පේනනේ නැහැ ,
අම්මයි තාත්තයි පුතයි , දුවයි ...(නෑ නෑ කෑම කවයි ) |
මෙන්න ඒපාර ඒ දෙන්නම පැටියට ඉත් ඇට කවනව .පුදුම ආදරයක් , තවත් ලිපියක් ලියන්නට හිතාගෙන හිටියත් මේ සුන්දර දසුන ඇසෙන් ඈත් කරන්නට මට හිත දුන්නෙම නැහැ , දරු සෙනෙහේ මොන තරම් සුන්දරද ? අද මිනිසුන් යැයි කියා ගන්න අපි අතරේ සමහරුන් තමන්ගේ කුසේ ඉන්න පැටියා මරණ , එහෙම නැතිනම් ඉපදුනු ගමන් කසල වලට තල්ලු කරන කාළෙක මේ පොල්කිචි අම්මයි,තාත්තයි මොන තරම් “මන-උස්ස“ ද කියල මට හිතුන.
ලිපි වර්ගය
ගර්භනී තත්ත්ව ආශ්රිත,
ලිංගික ගැටළු
2011/07/18
34) හදවත සූරන මොලේ හපාකන රජ බොරුකාරයා - Syphilis
කොයි මේල් .....ද ....ජී මේල් |
මමත් email ටික එහෙම බලලා උත්තර ලියලා ගියා කුස්සියට , “අද ඔයාගේ පෙනුම එච්චර හොඳ නැහැ , තාම බඩේ ප්‍රශ්නේ තියෙනවා නේද නොකිව්වට , ?“ මම ඇගේ ඇස් දිහා බලාගෙනම ඇහැව්වේ හුගක් වෙලාවට තමන්ගේ ලෙඩ හංගගෙන මගෙත් දරුවන්ගේත් සතුට වෙනුවෙන් ඇය කරන “පරාර්ථකාමී බොරුව“ අඳුනගන්නම ඕන නිසා
“ නෑ ඒතරම් අමාරුවක් නැහැ , ඒවුනාට ටිකක් ඇඟ රිදෙනව වගේ abdominal distension වගේ .... ටිකක් බලමු නේද ? ..“
“කොහොම වුනත් අද ඩියුටි යන්න එපා ටිකක් rest කරන්න .මම ලොකු මිස්ට කතා කරල කියන්නම් .දැන් ගිහින් ටිකක් නිදා ගන්න ,එළිය වැටුනම මම කඩෙන් උදේට කෑම ගේන්නං, අනෙක් හැමදාමත් උදේට බත්මනේ ....“ කොහොම හරි අමාරුවෙන් ආයෙත් ඇඳට යවල මම ආයෙත් gmail එක ඇතුලට රිංගුවා ,
“කොහොම වුනත් අද ඩියුටි යන්න එපා ටිකක් rest කරන්න .මම ලොකු මිස්ට කතා කරල කියන්නම් .දැන් ගිහින් ටිකක් නිදා ගන්න ,එළිය වැටුනම මම කඩෙන් උදේට කෑම ගේන්නං, අනෙක් හැමදාමත් උදේට බත්මනේ ....“ කොහොම හරි අමාරුවෙන් ආයෙත් ඇඳට යවල මම ආයෙත් gmail එක ඇතුලට රිංගුවා ,
ලිපි වර්ගය
ආසාදන,
ලිංගාශ්‍රිත රෝග
2011/07/16
33) ඔබේ “ජීවිතය“ සොරා ගන්නා කම්මැලියා - Depression ..
අනේ...මට ජීවිතය දෙන්නකෝ .....
|
ලිපි වර්ගය
Depression,
මානසික රෝග
2011/07/14
32) මරණයේ දැවිල්ල - Gastritis වලින් පරිස්සම් වෙන්න
සීතල ......උණුහුමක් ???...... |
2011/07/13
31) ආදරේ ගැන රසම රස රහසක් - Love & lust (lost නොවෙන්නට)
ආද ray ............... |
කාළෙකට පස්සේ ටිකක් විවේකයෙන් කාළය ගත වෙනවා ...මට විවේකය තිබුණත් මගේ ජංගම දුරකථනයට නම් නිස්කලංකේ ඉන්න හම්බවෙන්නෙම නැහැ වගේ ...S.M.S වලින් පිරිණු Inbox එක ....නිකමට වගේ බැළුව ...මගේ සිසු දරුවන්ගේ සුභ පැතුම් , විවිධ අදහස් පිරිලා ඉතිරිලා යන තරමට ...එකින් එක බැලන්නට හිතුනා මොකද පහුගිය දවස් ටිකේම ආ S.M.S. මොනවාදැයි කියලවත් බලන්න වෙලාවක් තිබුණේ නැති තරම් ...ඒ අතරේ විශේෂ පණීවිඩයක් හමුවුනා ...
ලිපි වර්ගය
දිවියට දිරියක්
2011/07/11
30) පරිස්සමට පරීක්ෂණේ ..රිපෝට් එකේ ලියා ඇතේ
ට්‍රීං..ට්‍රීං.....මේං..මේං.... |
ලිපි වර්ගය
විශේෂිත පරික්ෂණ
2011/07/09
29) සමුගනිමි මම ඔබෙන් ...තවත් එක් නිමාවකි ...පතමි සුබ උදාවක්...
ලිපි වර්ගය
දිවියට දිරියක්
2011/07/08
28) කකුලෙ එතී දිවි වනසන මකුළු දැල - Varicose veins
හොඳ වෙලාවට ඇහැරුනේ !!!!! |
“අපි යමුද ....වෙලාව හරී......“ මගේ බිරිඳගේ හඬ වගේ යාන්තමට ඇහුන ...හීනයක්ද ? ..මොකද කවුරුවත් හිටියේ නැහැනේ ගෙදර ....ටිකක් කල්පනා කළා ... වෙන්න බෑ ....දඩිස් ගාල ඇඳෙන් නැගිට්ටේ කවුද මේ කියල බලන්න...බැලින්නම් මෙන්න ..මනෝජා .... මගේ නිදි බර ඇහැ ගියේ ඔරලෝසුවට වෙලාව එකහමාරයි ....දැනුයි තේරුනේ මම උදේ හතහමාරෙ ඉඳල හොඳට නිදා ගෙන ...
ලිපි වර්ගය
නහර ගැට ගැසීම,
රුධිරය
2011/07/06
27) හොඳ බබා නරක් කරන පාට කෑම - A.D.H.D
දවස් කිහිපයකින් ලියන්න බැරි උනා ...හිතට ටිකක් හරි නැහැ ..මම ආදරෙන් උගන්වපු , මගේ ආදර පුංචි පැටවු ටික (සිසු දරු දැරියන් ) දාල , ඒ ආයතනයෙන් සමුගෙන යන්න කල් හරි ..හෙට අවසාන දේශනය ..අවුරුදු පහක් විතර මම , මගේ ගෙදර තරමටම ආදරය කළ ඒ ආයතනයෙන් ,ඒ දරුවන්ගෙන් සමුගන්නවා හෙට , මගේ පුංචි එවුන් එවන දුක , ගුරු ආදරය පිරුණු S.M.S වලින් මගේ දුරකථනය පිරිලා ගිහින් , කියවන්නට තරම් හිතක් නැහැ ...හිතේ කදුලක් පුරවගෙන නින්දට ගියා ...
ලිපි වර්ගය
A.D.H.D,
Autism Spectrum Disorders,
මානසික ගැටළු,
ළමා රෝග
Subscribe to:
Posts (Atom)