බයිසිකලෙත් අමුනං යන අපේ බස්.. |
2012/03/28
90) සන්තෝසෙට කෙට්ටු වෙන්නෙ ඉඟ සුඟ නැති , චංචලා
ලිපි වර්ගය
Anorexia nervosa,
මානසික ගැටළු
2012/03/24
89) ඇස් දෙක උස්සන , හම රැළි වට්ටන උඩු කිරණේ..
2012/03/18
88) හැංගුණු තුන , දෙකට පැළෙන කෙඳිරිය ...
![]() |
මීදුම් වළාවන් ගලාලා ...... |
2012/03/09
87) කාන්තා දිනය හා ස්ත්‍රී දූෂණය
අද දිනය ... |
අද ජාත්‍යත්තර කාන්තා දිනය , ඒ කියන්නේ හැම වසරකම මාර්තු මාසේ 8 වැනිදා ලෝකය පුරාම කාන්තාවන්ගේ යහපත වෙනුවෙන් යම් කතිකාවක් සිදුවනවා නමුත් පොදු දෙයක් විදියට එදාටත් සැමරුම් උත්සව , පිළිගැනීම් පෙළපාලි තිබේවි , එයින් යම් යහපතක් වෙන්නට පුළුවන් , නමුත් මේ දිනයෙන් ඇරඹෙන එම කටයුත්ත වසර පුරා ක්‍රියාත්මක වෙනවාද කියන එකනම් ගැටළුවක් .
ලිපි වර්ගය
ලිංගික ගැටළු,
සාමාන්‍ය ලිපි,
ස්ත්‍රී දුෂණය
2012/03/05
කොට පාරෙන් එන්න එපා ....

සොඳුරු සුව අසපුව වෙත බ්ලොගර් මඟින් ලැබී ඇති http://nursinglanka.blogspot.com/ ලිපිනය වෙනුවට , ඔබ භාවිත කළේ www.sonduru.tk ලෙසින් කෙටි කරන ලද ලිපිනය නම් , කරුණාකර එම කෙටි ලිපිනය භාවිතයෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි. දැන් එම කෙටි ලිපිනය භාවිතයේදී වෙනත් වෙබ් පිටුවක් වෙත හරවා යැවීමක් සිදුවන හෙයින් මින් ඉදිරියට එම ලිපිනය භාවිතයෙන් “සොදුරු සුව අසපුව“ වෙත පැමිණිය නොහැකි බව දන්වා සිටිමි. මෙතෙක් එම කෙටි ලිපිනයෙන් යම් පහසුවක් ලබා දීම වෙනුවෙන් .tk ආයතනය වෙත ස්තුතිය පිරිනමමින් ...අපි ආයෙත් මෙහි මුල් ලිපිනය වෙතම යොමු වෙමු.
2012/03/03
86) සුදු මළ දෙන “ගාල්ලේ රතු ගල“
ලිපි වර්ගය
Gallstone,
පිත්තාශයේ රෝග,
පිත්තාශ්ම
Subscribe to:
Posts (Atom)