ගත සිත සුවය ගැන සරළ සිංහලෙන්
සුව අසපුව
මා ගැන
ලිපි මල්ල
පුංචි හිතට
4MeBooks
කැනඩාවට එන්නට
කතා නොකරන කතා
2012/07/31
112) ඔබ , ඔබව හැරදා යන හෙට දවස ගැනයි (ඇල්සයිමර් රෝගයේ තතු)
“ තාත්තේ ...අපි යන්න හදන්නේ ...එනකොට ටිකක් රෑ වෙයි , “ සුමිත් කීවේ තාත්තට ...
“තුණූරුවන් සරණයි මගේ පුතේ , පරිස්සමින් ගිහින් එන්න ...“ අම්ම තමන්ගේ ලොකු පුතාගේ ඔළුව අතගෑවේ කවදාවත් නිමාවක් නොවෙන දරු සෙනෙහසේ උණුහුමත් එක්ක ...ඒත් තාත්තගේ කතාවක් නෑ , නිකං නුරුස්සන පෙනුමක් ...
“ඇයි තාත්තේ ! “ ..
“මේ කොහෙද යනව කියන්නේ ....අම්මට කිව්වද ....“ සිරිසේන මහත්තය ටිකක් සැරෙන් වගේ ඇහුවේ ...
“ඇයි තාත්තේ අදනේ මගේ ඉන්ටර්වීව් එක ...මං ඊයේ තාත්තට කීවේ ....අර තාත්තගේ යාළුව ...ගුනසේන අංකල්ගේ කොම්පැණියෙමනේ .....“ සුමිත් උත්තර දුන්නා ..
මේ ගැන තවත් කියවන්න මෙතැන ක්ලික් කරන්න >>>>>
2012/07/19
111) බලන්නම ඕන නොබලන එක
මේ දවස් ටිකේ ටිකක් අවිවේකී වුනු නිසා පෝසට් එකක් එක් කරන්නට බැරි වුනා. අද පොඩි වෙලාවක් මේ වෙනුවෙන් යොදා ගන්න ලැබෙන නිසා වෙනදට වඩා පුංචි පෝස්ට් එකක් එකතු කරන්න හිතුවා. අද අපි කතා කරන්න හදන්නේ , අපි බලන්නම ඕන කෙනෙක් ගැන ...හැබැයි අවාසනාව කියන්නේ අපි නොබලන්නේම මෙයා දිහා , එහෙම නැත්නම් බලන්න හදනකොට වැඩේ කෙරිල ටිකක් කරදරත් වෙලා. ආන් ඒ නිසා කරදර වෙන්න ඉස්සර ,එහෙම නැත්නම් දැන්වත් මෙයා ගැන ටිකක් හොයා බැලුවොත් හොඳයි කියල තමයි මුලින්ම කියන්න තියෙන්නේ.
මේ ගැන තවත් කියවන්න මෙතැන ක්ලික් කරන්න >>>>>
2012/07/11
110) අතපත ගාලා , ඇතුලට දානා කළබලකාරයා
අද මගේ හොඳම මිත්‍රයගේ දරුවගේ උපන් දිනේ , දැන ගන්න ලැබුණෙ , ෆේස්බුක් එකේ දාපු සටහනකින්, ඉතින් වෙලාවේ හැටියට පොඩ්ඩට පොඩි තෑග්ගක් හදල , පොඩ්ඩිගේ තාත්තගේ ෆේස්බුක් එකට uplaod කළා, අවුරුද්දකට විතර ඉස්සර වෙලා තමයි කෙළි පැටික්කිව දැක්කේ අන්තිමට , දැන් ලොක්කියෙක් , හරිම සතුටුයි , ඉතින් මේ “තෑග්ග“ හදන ගමන් මට ඊළඟ ලිපියටත් මාතෘකාවක් ලැබුණා , ඒ තමයි Happy birthday to you ...කියන , හැම උපන්දිනයකම පොදුවේ කියැවෙන පුංචි ගීතය ,
මේ ගැන තවත් කියවන්න මෙතැන ක්ලික් කරන්න >>>>>
2012/07/09
109) හිත රිදවන , ගත නොරිදන ,කළුවර දෙන “සුදූ“
“තාත්තේ අපි ඩයිව් කරමුද බලන්න , ...චූටි ඔයා ඔය ලයින් එකෙන් එහාට යන්න , තාත්තියි මායි ඩයිව් කරන්න හදන්නේ ....! “ ....ලොකුගේ හදිස්සියක් “කෙල්සෝ විලේ“ පතුල බලන්නට , පොඩ්ඩිව යාළුවො කට්ටියත් එක්ක වැල්ලෙන් ඉන්නවල , ආයෙත් ආව ලොකුත් එක්ක කිමිදිලා වැව් පතුල බලන්න ....“හරි ..එකායි දෙකායි ...තුනායි ...“
වෙනද පුරුද්දටම මාත් පැනල ටිකක් කිමිදුනා ...මොන ! “ ...
මේ ගැන තවත් කියවන්න මෙතැන ක්ලික් කරන්න >>>>>
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)