2014/06/09

හොල්මන් නැති හොල්මන් කතාව

භීන්නෝන්මාදය නැත්නම් Schizophrenia නමින් හැඳින්වෙන මානසික රෝගී තත්ත්වය ගැන සවිස්තර ඇතිව ලිපියක් සොඳුරු සුව අසපුවේ පළ වුනත් , නැවතත් ඒ ගැන මතකය අළුත් කරන්නට හිතුනේ CNN නාළිකාවේ ඇන්ඩර්සන් කූපර් ඇතුළු කණඩායම අද නිකුත් කළ මේ වීඩියෝව නිසාවෙන්. 

සමහර විට අපේ උසුළු විසුළුවට ලක්වෙන , සමාජයේ අපවාදයට ලක්වෙන , භින්නෝන්මාද රෝගියෙක් කෙතරම් විඳවීමක් වේදැයි නැවත වටහා ගන්නට මේ වීඩියෝව උපකාර වේවි ඔබටත්  .


වීඩියෝව බලන්න මෙන්න මෙතැනින් 


නැත්නම් මෙන්න ලිංක් එක 
http://cnn.com/video/data/2.0/video/us/2014/06/09/ac-dnt-schizophrenia-simulator.cnn.html

රෝගය ගැන කතා කළ ලිපියට http://www.nursinglk.com/2012/01/77.html

6 comments:

  1. මගේ රැකියාව මානසික රෝගීන් එක්ක නිසා නිතර මෙවැනි අය දැක්ක ගමන් හදවත පුරා මං දුක්වෙනව. සමාජයෙ හැකි අයට මං කියනව අපි ආදරය කළ යුතුයි මේ අයට කියල. ඒත් හැමෝටම එමෙ කියන්න බැහැ. භීන්නෝන්මාදය නිසා ඒ අය මොනතරම් හදවතින් විඳවනව ඇතිද..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහසට , මේ රෝගය විඳින්නන්ගේ සැබෑ වේදනාව හඳුනගන්නට පුළුවන් , මේ රෝගය ගැන දැනුමක් ඇති අයෙක්ට , එසේ නොවන අයෙක් මේ රෝගින් දකින්නෙ “පිස්සෙක්“ කියන වචනය තුලින් පමණයි ,
      නැවතත් ස්තුතියි ඔබේ පැමිණීමට

      Delete
  2. ස්තුතියි මහේෂ් මේ වීඩියෝව බෙදාගත්තාට..

    අනිත් අතට භිනොන්මාද රෝගීන්ට හැම තිස්සේම මේ ශබ්ද ඇසෙන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රූ ඔබට ,
      ඔව් රූ භින්නොන්මාදයේ පැවතිය හැකි එක් ලක්ෂණයක් තමයි මේ .

      Delete
  3. අදනෙ මේ අහට ඉස්සෙල්ලාම ගොඩවැදුනෙ. හොඳයි හොඳයි. පරණ ලිපි ටිකත් නිවාඩු පාඩුවේ කියවන්නෝනි. සෞඛ්‍ය පිළිබඳව සිංහලෙල් ලිපි ටිකක් තියෙන එක ගොඩක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ පළමු පැමිණීම වෙනුවෙන්
      ඉඩක් ලද විටෙක ඇවිත් කියවන්න , බෙදා ගන්න තවත් අයෙක් සමඟින් මේ දැනුම , එය සතුටක් .

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)