2015/05/01

කළු බලු කතාවක්

අපේ සමාජයේ සෑහෙන පිරිසක් විඳවන මානසික රෝගී තත්ත්වයක් ගැන සැකසු මෙම වීඩියෝවෙන් ඔබට බොහෝ දේ දැනගන්නට පුළුවන් වේවි.

අළුත් ලිපියක් ලියන්නට ඉඩක් නැතත් , මේ වීඩියෝව තුලින් සරළව හඳුන්වා දෙන්නට හදන රෝග තත්ත්වය ගැන තවත් දැනගන්නට  මෙන්න මේ ලිංක් එක ඔස්සේ  පුළුවන්
http://www.nursinglk.com/2011/07/33-depression_17.html




8 comments:

  1. Thank you very Much.I think little black dog is in my life too.

    ReplyDelete
  2. Very good posting , health education

    ReplyDelete
  3. සුද්දන්ටත් එහෙනං කළු බල්ලො ඉන්නව
    හොද වෙලාවට කළු වලස්සු නැ

    ReplyDelete
    Replies
    1. කළු වලස්සු ගැන කතාවක් අහල තිබුණ මතකයි , ඒ කාළේ .. :D ස්තුතියි අටම්

      Delete
  4. වටිනා අදහස් පෙළක්

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම දැනගත යුතුම කාරණයක් , ස්තුතියි ඔබටත්

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)