![]() |
මේ නත්තල් කාළේ |
අද දවසේ ඕනම නගරයක කඩ සාප්පුවකට ගියොත් නැත්නම් කඩවීදියක ගියත් පැටවුන්ට ගන්න පුළුවන් සෙල්ලම් බඩු අතරේ පුංචි ටෙලිෆෝන් , විවිධ නාද මවන පුංචි සංගීත උපකරණ , කෙටියෙන්ම කිව්වොත් පුංචි බැටරි කෑළී වලින් ක්රියාත්මක වන සෙල්ලම් බඩු බොහෝමයි. ඇත්ත මේ සෙල්ලම් බඩු ලාබයි, ඒ වගේම ලේසයි නේ? මොකද ඉබේම වැඩ කරනවා අම්මට තාත්තට කරකවන්න , නටවන්න ඕන නෑ. හැබැයි පොඩි ප්රශ්නයක් තිබෙනවා. ඒ මේ සෙල්ලම් බඩු වල ක්රියාකාරීත්වය යොදා ගන්නා අර බෙහෙත් පෙත්තක් වගේ පැතලි බැටරිය.