2011/12/29
74) කොල්ලන් වට්ටන වටේ හිනස්සන ...මීයාගේ ලෙඩේ ...
2011/12/27
ගරු පෙරදැරි ආරාධනයක් ...එන්න ඇවිත් බලන්න ...
සොඳුරු සුව අසපුවේ මිතුරු මිතුරියනි ...සිංහල බ්ලොග් අවකාශයේ තවත් පුංචි වෙනස් කටයුත්තක් ආරම්භ කළා ... මේක පන්තියක් ...හැබැයි මුදල් අය කරන එකක් නෙවි ...කැමැත්තෝ සහ අවැසි ඇත්තෝ පැමිණ සහභාගී වේවි කියල හිතනවා ..
කොහොම වුනත් මේ සටහන ආරම්භක අවස්ථාවේ තියෙන නිසා , ඒ පිළිබඳව ඔබේ අදහස් , යෝජනා , චෝදනා මට හරිම වැදගත් ..මොකද එයින් තමයි මේ බ්ලොග් සටහන් ඉදිරියට , හැඩ වැඩ වෙවි මතුවෙන්නේ ...ඉතින් වෙලාවක් ඇත්නම් “සොඳුරු සුව සිප්හලට“ ගොඩ වැදිල ...අදහස් දැක්වීමක් කරන්න පුළුවන් නම් හුඟක් වටිනවා ..සමහර විට ඒ විෂය ඔබට අදාල නොවන්නක් පුළුවන් ..නමුත් බ්ලොග් සටහනක් විදියට තව මොන විදිහේ වෙනස් කම් විය යුතුද ..සටහනේ පැහැදිලි , අපැහැදිලි බව ...වර්ණ සංකල්නයන්හි විය යුතු වෙනස්කම් ..අන්න ඒ වගේ කරුණු මට ලබා දෙනවා නම් එය මට හුඟක් වටිනවා ...
ඉතින් මෙතුවක් “සොඳුරු සුව අසපුව“ සමඟ බැඳී ආ ඔබට බොහොම ස්තුතියි ...අදින් පසුව සොඳුරු සුව අසපුව වගේම ..“සොඳුරු සුව සිප්හලත් සිංහල බ්ලොග් අවකාශයේ කොනක හරි තියේවි ....ඒ එක්කම එමඟින් බැදුනු අපේ මිතුදමත් හැමදාමත් ඔපවත් වෙවි රැදේවි ...
මෙන්න ලිපිනය ..http://nursingdocs.blogspot.com/
ඉතින් මෙතුවක් “සොඳුරු සුව අසපුව“ සමඟ බැඳී ආ ඔබට බොහොම ස්තුතියි ...අදින් පසුව සොඳුරු සුව අසපුව වගේම ..“සොඳුරු සුව සිප්හලත් සිංහල බ්ලොග් අවකාශයේ කොනක හරි තියේවි ....ඒ එක්කම එමඟින් බැදුනු අපේ මිතුදමත් හැමදාමත් ඔපවත් වෙවි රැදේවි ...
මෙන්න ලිපිනය ..http://nursingdocs.blogspot.com/
2011/12/25
73) කකුලෙන් නැඟලා සුදු කොඩි වනනා “‘පණු පැටියා“
ඕං අදත් මේං මෙහෙම හිම වැටෙනවලු ... |
ලිපි වර්ගය
Deep Vein Thrombosis,
රුධිරය
2011/12/17
72) ලැජ්ජ නැතිව ඇඟ පෙන්නන හැටි දැනගන්න ...!
බල්ලන්ටත් ඇදුම් ...... |
“මනෝජ ඔහොම කියයි දැන් , Summer එකේදි ...දැන් ඔය වහගෙන ඉන්න කෑළි ටික ටික අඩු වෙනවා , ඊට පස්සේ බලන්නත් ලැජ්ජයි අනේ මුළු ඇඟම එළියේ ....අනේ මන්ද මේ කුණු සරීරෙ මොකට එළියට දාගෙන යනවද කියල ,...“ මගේ බිරිඳයි , මේ රටේදි අපිට හුඟක්ම උදව් කළ මිතුරියකයි ඇඳුම් ගැන කළ කතා බහක කොටසක් තමයි ඔය ..මොකද දැන් හැමෝම මුළු ඇඟම හොඳට වැහෙන්න ඇඳුම් , ජැකට් ...තව තව පලදනා ගණනාවක් දාගෙන තමයි යන්නේ එන්නේ ,ඒ විතරද මේ දවස් වල නම් බල්ලන්ටත් හොඳ උණුසුම් ඇදුම් අන්දවගෙන තමයි යන්නේ ...එ වුනාට ඉතින් හොඳ හොඳ ඇඳුම් එන්නේ Summer එකටලු
ලිපි වර්ගය
checkups,
විශේෂිත පරික්ෂණ
2011/12/12
71) කලිසමෙන් අල්ලන රහස් ලෙඩේ ...
අපේ රටේ හඬ සම්පතක් ... |
ඒ රූප රාමුවක තියෙනවා ඇඳුම් තෝරන සිදුවීමක් ..මට මතක් වුනා අපිට තව ජැකට් කීපයක් ගන්න තියෙනවා , අද හොඳ දවස ඒකට ...
ලිපි වර්ගය
Fatty liver,
තරබාරුව
2011/12/11
වෙනස්කමක හැඩ රැව...
ඉතින් ...එන්න ඇවිත් ඒ වෙනසේ පල -අපල මට කියන්න ...ඔබේ අදහසට , යෝජනාවට ..චෝදනාවට මම හැම විටම විවෘතයි ,..ඒ විටිනා අදහස් මතින් “සොඳුරු සුව අසපුව “ ඉදිරියටත් ඔබත් එක්ක රැඳේවි.
2011/12/08
70) හඬන නටන උඩ යට යන.. මුහුණු දෙකේ මිනිසා ...
ලිපි වර්ගය
Bipolar Disorders,
මානසික රෝග
2011/12/03
69) රැස් විහිදෙන සමනළියන් රිදවන්නා...
ටික ටික ළං වන සීතල දුරුත්ත .... |
ලිපි වර්ගය
Migraine,
ස්නායු ආශ්රිත රෝග
Subscribe to:
Posts (Atom)