2011/12/11

වෙනස්කමක හැඩ රැව...

අද අලුත් සටහනක ලියන්නට අදහස් කලත් ඒ අදහස තරමකට වෙනස් කරලා යම් වෙනස්කම් කිහිපයක් කරන්නට සිතුවා , ඒ මෙතෙක් වෙබ් පිටුවක් ලෙසින් ඉදරිපත් වුනු මේ සටහන මෙතැන් සිට ඔබට PDF ආකෘතියෙනුත් ලබා ගන්නට පුළුවන් වන අයුරින් ඉදිරිපත් කිරීම සහ තවත් පුංචි වෙනස්කම් කිහිපයක් , එයින් පළමු වැනි වෙනස්කම ...එය ඔබේ  සිත නොරිදවන වෙනස්කමක් වනු ඇතැයි සිතමි. එම වෙනස හදුනාගත නොහැකි නම් එන්න “ලිපි මල්ල“  පිටුව වෙත .....

ඉතින් ...එන්න ඇවිත් ඒ වෙනසේ පල -අපල මට කියන්න ...ඔබේ අදහසට , යෝජනාවට ..චෝදනාවට මම හැම විටම විවෘතයි ,..ඒ විටිනා අදහස් මතින් “සොඳුරු සුව අසපුව “  ඉදිරියටත් ඔබත් එක්ක රැඳේවි.

7 comments:

  1. ඒ විදියට pdf වලින් තියන එක නං කෝකටත් හොඳයි, තව වැඩක් මම යෝජනා කරන්නම් කරන්න පුලුවන්නම් .....

    මගේ සයිට් එකේ උඩම දාලා තියනවා “PDF ෆයිල් එකකින් ඊමේල් කරගන්න“ විජෙට් එකක් ඒ විජෙට් එක මේ සයිට් එකේ උඩින්ම දැම්මනං සෑහෙන්න වැදගත් වෙයි මම හිතන්නෙ .....

    මෙන්න ඒ විජෙට් එකට යන පාර ..........

    ReplyDelete
  2. PDF කෑල්ල නං තේරුනා . . අනිත් වෙනස්කම් ටික තමයි තේරුනේ නැත්තෙ . . . කමක් නෑ . . . මොනව කලත් ලියන එක නවත්තන්නෙ නෑ නෙ . . . . ඒ ඇති

    ReplyDelete
  3. එළකිරි.... එකක් ඊමේල් කරා යාලුවෙකුටත් ...

    ReplyDelete
  4. ගිහිං බැලුවා, ලිපි කියෙව්වෙ නම් නෑ, අළුත් අදහස හොඳයි කියල හිතුන.

    ReplyDelete
  5. -පන්සල් හංදිය ,ඕනයා ,Tanikada ,Observer,
    හැමෝටම බොහොම ස්තුතියි ..ඔබේ දිරි ගැන්වීම් නිසා තමයි සොඳුරු සුව අසපුව ඉදිරියට යන්නෙත් ...

    ReplyDelete
  6. නියමයි.. PDF විදියට තියෙන එකෙන් යාලුවන්ට ලෙසියෙන්ම බෙදාහරින්න පුලුවන්..

    ReplyDelete
  7. -ලයාන් ,
    ස්තුතියි ලයාන් ...දැනුම බෙදා දෙන්න ඔබත් එක්වන්න

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)