අද අලුත් සටහනක ලියන්නට අදහස් කලත් ඒ අදහස තරමකට වෙනස් කරලා යම් වෙනස්කම් කිහිපයක් කරන්නට සිතුවා , ඒ මෙතෙක් වෙබ් පිටුවක් ලෙසින් ඉදරිපත් වුනු මේ සටහන මෙතැන් සිට ඔබට PDF ආකෘතියෙනුත් ලබා ගන්නට පුළුවන් වන අයුරින් ඉදිරිපත් කිරීම සහ තවත් පුංචි වෙනස්කම් කිහිපයක් , එයින් පළමු වැනි වෙනස්කම ...එය ඔබේ සිත නොරිදවන වෙනස්කමක් වනු ඇතැයි සිතමි. එම වෙනස හදුනාගත නොහැකි නම් එන්න “ලිපි මල්ල“ පිටුව වෙත .....
ඉතින් ...එන්න ඇවිත් ඒ වෙනසේ පල -අපල මට කියන්න ...ඔබේ අදහසට , යෝජනාවට ..චෝදනාවට මම හැම විටම විවෘතයි ,..ඒ විටිනා අදහස් මතින් “සොඳුරු සුව අසපුව “ ඉදිරියටත් ඔබත් එක්ක රැඳේවි.
ඒ විදියට pdf වලින් තියන එක නං කෝකටත් හොඳයි, තව වැඩක් මම යෝජනා කරන්නම් කරන්න පුලුවන්නම් .....
ReplyDeleteමගේ සයිට් එකේ උඩම දාලා තියනවා “PDF ෆයිල් එකකින් ඊමේල් කරගන්න“ විජෙට් එකක් ඒ විජෙට් එක මේ සයිට් එකේ උඩින්ම දැම්මනං සෑහෙන්න වැදගත් වෙයි මම හිතන්නෙ .....
මෙන්න ඒ විජෙට් එකට යන පාර ..........
PDF කෑල්ල නං තේරුනා . . අනිත් වෙනස්කම් ටික තමයි තේරුනේ නැත්තෙ . . . කමක් නෑ . . . මොනව කලත් ලියන එක නවත්තන්නෙ නෑ නෙ . . . . ඒ ඇති
ReplyDeleteඑළකිරි.... එකක් ඊමේල් කරා යාලුවෙකුටත් ...
ReplyDeleteගිහිං බැලුවා, ලිපි කියෙව්වෙ නම් නෑ, අළුත් අදහස හොඳයි කියල හිතුන.
ReplyDelete-පන්සල් හංදිය ,ඕනයා ,Tanikada ,Observer,
ReplyDeleteහැමෝටම බොහොම ස්තුතියි ..ඔබේ දිරි ගැන්වීම් නිසා තමයි සොඳුරු සුව අසපුව ඉදිරියට යන්නෙත් ...
නියමයි.. PDF විදියට තියෙන එකෙන් යාලුවන්ට ලෙසියෙන්ම බෙදාහරින්න පුලුවන්..
ReplyDelete-ලයාන් ,
ReplyDeleteස්තුතියි ලයාන් ...දැනුම බෙදා දෙන්න ඔබත් එක්වන්න