![]() |
හිම කුමාරියක්ද ?... |
2012/01/29
81) ගල නොපතන්නයි ..හොඳටම බොන්නයි
ලිපි වර්ගය
Renal calculi,
මුත්රා ගල්
2012/01/26
80) ඇහැ කට ලොකු කරන..ජීවිතේ කෙටි කරන..තද වුනු ඔළු ගෙඩිය
ලිපි වර්ගය
Intracranial pressure,
මොළයේ රෝග
2012/01/24
79) නයන නිවන තිත් කොමාව ...
2012/01/22
78) හැව හරින..පොතු හලන... කස කසා සැරිසරන “මිනිස්සු..“

2012/01/14
77) දෙයියන්ටත් කතා කරන ..රජ්ජුරුවෝ ඔයා ළඟද ?
මෙන්න පත්තරේ ... |
ලිපි වර්ගය
Schizophrenia,
මානසික ගැටළු,
මානසික රෝග
2012/01/12
ප්රශ්නයක් දාන්න මෙන්න තැනක් ...
2012/01/06
76) හැමදාමත් Off වෙලා මැලවෙන මේ පිරිමි අගුල ...
පොඩ්ඩිගේ බ්ලොග් එකේ කතාවට පිංතූරයක් හොය හොය පරණ පිංතූර මල්ලම ගබඩා කරල තියෙන External hard drive එක ඇවිස්සුව ...කොයිතරම් පිංතූරද ..අපි විවාහ වුන දවසේ ඉඳන් , පොඩ්ඩො දෙන්න ..එයාලගේ හැම සිදුවීමක්ම මේ පිංතූර අස්සේ තියෙනවා ... terabyte එකක හාඩ් එකේ .. බාගයකටත් වැඩිය එයාලගේ පිංතූරයි , පුංචි කාළේ හොඳ හොඳ සෙල්ලම් වීඩියෝ කරපුවයි .. ලිපියට හරියන පිංතූරයක් අමාරුවෙන් හොයාගෙන එයාලට දුන්නා බ්ලොග් එකට දාන්න ...(මේ ඒ බ්ලොග් සටහනට මඟ http://dinithimithili.blogspot.com/)
ලිපි වර්ගය
Erectile dysfunction,
ලිංගික ගැටළු
2012/01/03
75) කොන හිරිවට්ටන.....ලඳ අත රිද්දන.. . උමඟ පටුවිම ....
![]() |
දැනුත් minus ...... |
ලිපි වර්ගය
Carpal tunnel syndrome,
ස්නායු ආශ්රිත රෝග
Subscribe to:
Posts (Atom)