2012/11/11

තේරවිල්ල ....

මුලින් රිදවනා.. 
පසුව සුව දෙනා.. 
ඇතුලට දානා.... 
කූර කුමක්දෝ ...



දන්න කෙනෙක් කීවා නම් බලන්ට ...


පිළිතුර බලන්නට තව පැය දෙක තුනක් බලා ඉන්න වේවි ...

4 comments:

  1. අර ලොකු කූර නෙමෙයිනේ පිංතුරෙ තියන කූර නේද
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  2. සිරින්ජ් කටුව.

    ReplyDelete
  3. ඔ බ තු මා ගෙ මෙම සේවය ගොඩාක් වැදගත් වගේම බොහොම ප්‍රයෝජනවත් සේවයක් දිගටම කරගෙන යන්නට ඔබතුමාට දෛර්යය ලැබේවා .

    ReplyDelete
  4. පැමීණි හැමෝටම ස්තුතියි ..උත්තරේ ඊළඟ ලිපියේ තියෙනවනේ ..මේ කියපු උත්තරත් වැරදියි කියන්න පුළුවනෑ ..

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)