2013/08/11

සීයම , එකකට බාගන්නයි ...

මේ සති අන්තය ටිකක් අවිවේකී වුනු නිසාවෙන් අළුත් ලිපියක් එක් කරන්නට ඉඩක් ලැබුනේ නැහැ . ඒත් , “සොඳුරු සුව අසපුව“ පාළුවට යවන්න බැරි නිසා වෙනස් දෙයක් එක් කරා . ඒ තමයි මේ දක්වා සටහන් කළ ලිපි අතරින් මුල් ලිපි සියයම , තනි ෆයිල් එකක් විදියට මෙතැනට එක්කළා , අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් , එය ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන්. මෙතැන එක ගොනුවක් වගේ පෙනුනාට එය , Uncompress කළාම PDF ගොනු එකසිය හතරක් ඇති .

එහෙම නම් අවශ්‍ය කෙනෙක් වෙතොත් ගන්න , බෙදා ගන්න .

ස්තුතියි , සුව සතුට පිරි දිනයක් ඔබ සැමට


මෙන්න ලිංක් එක ,  http://share.cx.com/9XQnRh



මේ නිල් පාට බොත්තම ක්ලික් කළා නම් පහළ තිබෙන පිටුවට ඒවි

මේ පිටුවට ආවනම් , දැන් දකුණූ කෙළවරේ තිබෙන කොළපාට Download බොත්තම මත ක්ලික් කරලා බාගන්න



මෙහි අඩංගු නොවන PDF එකක් ඇත්නම් ,  ලිපි මල්ල  පිටුවට ගිහින් දැනට සකසා ඇති PDF බාගන්නට පුළුවන් බවත් කියන්නම ඕන .


10 comments:

  1. ස්තුතියි.. නෙට් එකට එන්නෙ නැතුවම කියවන්න පුළුවන් නෙ එතකොට.

    ReplyDelete
  2. ආහ් මේක නම් නියම වැඩක්..මම එක එක ලිපිය මේ වෙනකන් කියවන්න ආසා අයට අරන් දුන්නා...දැන් දෙන්නම් ගෙඩිය පිටින්ම..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බෙදා හදා ගන්නට එක්විම වෙනුවෙන් !

      Delete
  3. ස්තුතියි මහේෂ්..

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේම ඔබේ පැමිණීම අදත් මට දිරියක් , ස්තුතිය

      Delete
  4. බොහොම හොඳයි

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)