2014/01/14

දිලෙන තරුණ තරු ....

රියලිටි වේදිකාවන් එක්ක , එස් එම් එස් බලහත්කාරයේ බලයෙන් “බලෙන් පුළුස්සා ගෙන“ සුළු මොහොතකට  එළිය දෙන ගිණි දළු අතරේ , නියම ශ්‍රී ලාංකීය තරු කිහිපයක එකමුතු කමේ සුන්දරත්වය විඳගන්නට ලැබුණා මුහුණ පොත ඔස්සේ , ඒ තරු ගැන සටහනක් ලියන්නට තරම් මා සංගීත ඥාණයෙන් පොහොසත් නැතත් , මා සවනට දැනුනු , සරළ , මිහිර ඔබටත් විඳින්නට අවස්ථාව ලබා දෙමින් මේ කෙටි සටහන නිමා කරනවා , මෙවන්  දක්ෂයින්ට නිසි ඉඩක් , හොඳ හෙටක් ලැබෙන්නේ නම් කොයි තරම් සුන්දරද ? .....ඒ මේ හැකියාව තවත් හදවත් දහස් ගණනකට නිර්+ඔසු සුවයක් ලබා දෙන නිසාවෙන් ..

මේ තරුණ දරුවන් වෙත , සංගීත ක්ෂේත්‍රෙය් දිගු ගමනකට සුබ පතමින් සමුගන්නවා  ,
මේ ඔවුන් ගැයූ එක් ගීතයක් ...





මේ ඔවුන්ගේ ෆේස්බුක් පිටුව , https://www.facebook.com/whistlingbirdssl

මේන්න බ්ලොග් පිටුවත් ...
http://whistlingbirdssl.blogspot.ca/

No comments:

Post a Comment

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)