2013/12/18

ඇගේ “ආදර කතාව“ විඳින්නට

මේ තවත් ආදර කතාවක් , හැබැයි ටිකක් වෙනස් , ඒත් ඒ , හදවතින්ම නැග ආ , ජීවිතයට ආදරය කරන සුන්දර කතාවක් ....

ගබ්සාව කියන වචනය ගැන අද නොදන්න කෙනෙක් නැති තරම් , ඒ කටයුත්ත කෙරතම්ම අවදානම්ද , අවශ්‍යද , හෝ අමානුෂිකද කියන ප්‍රශ්න , නැත්නම් ඒ ප්‍රශ්න වල අනෙක් දිසාවන් ගැන කතා නොකර , මේ මවගේ කතාව අහන්න ,

 .....සංස්කෘතිය , සදාචාරය , ආගම , ආර්ථීක සමාජයීය ප්‍රශ්න වගේ විවිධාකාර ගැටළු මැද “තනිකර දමන , මෙවන් මව්වරුන් “ ඊළඟට ගන්නා තීරණයේදි “පාරිශුද්ධ වූ සමාජයේ“ පහරදීමටත් ලක්වන්නේ ඇය . එවන් අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දුන් ඇය ,  ඒ අඳුරින් , ජීවිතයේ සුන්දරත්වය විඳින්නට ගත් උත්සාහයේ සතුට විඳන්න ඔබත්.


ගබ්සාව ගැන කතා කළ ලිපිය කියවන්න කැමති නම් මෙන්න ලිංක් එක... 
http://www.nursinglk.com/2012/06/106.html






No comments:

Post a Comment

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)