2013/12/06

ජීවිතයට ආදරය කරන්න !

ආදරය , සෙනෙහස, ජීවිතය සහ එම සාධක වල බැඳීම සහ සබඳතාව ගැන මීට පෙර කතා කළා ඔබට මතක ඇති , නොකියවූ ඔබට පුළුවන් මෙන්න මේ ලිංක් එක දිගේ ගිහින් එම ලිපි කියවන්නට ..

කෙසේ වෙතත් මේ වීඩියෝවත් ඒ ගැන ... “ලෙඩ ගැන ලිපියකින් හමුවනතුරු“ ...මේ සුන්දර නාද රටාව රසවිඳින්න ... වීඩියෝවත් සමඟින්ම , එමෙන්ම ඒතුල සැඟව ඇති “ජීවිතයේ අපුර්වත්වය “ විඳින්න .. ...

නැවත හමුවනතුරු ආයු බෝවන් !





පළමු වාද්‍යයේ පියානෝවෙන් රස මවන ඔහු , කුහාඕ ....මේ ඔහුගේ සංවේදීබවේ  සුන්දරත්වයි ... 

2 comments:

  1. මේ ක්ලිප් ටික පේන්නේ නෑ මා අන්තර්ජාල කතවුන තැනදී එය රාත්‍රියට බලන්නම්

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)