සුබ ගමන් විචාරක මහතානණි ! (පිංතූරය ගත්තේ https://sugv.wordpress.com බ්ලොග් අඩවියෙන්) |
අන්තර්ජාලයේ , සිංහල බ්ලොග් පරිශ්‍රය තුල,
හමුවූ නොදුටු මිතුරානෙණි ,
ඔබට සුබ ගමන් !
ඔබේ දැනුම අප සැම අතර බෙදා දුන් පින
ඔබේ ගමනට යහපතක්ම එක්කරනු ඇතැයි මම විශ්වාස කරමි !
සොඳුරු සුව අසපුව වෙත ඔබ තැබූ අවසන් සටහන , ඔබට ගෞරවයෙන් නැවත මෙසේ සටහන් කරමි. |