2017/05/09

අතේ මුදලට දූෂණය වන්නෝ

අද දවසේ අපෙ ජීවිත වෙලාගෙන සිටින, අපට විඳින්නට ඇති “අපේ ජීවිත කාළය“ අපෙන් උදුරා ගනිමින් , අපේ  වියදමින් ම අපව දූෂණය කරන  අද දවසේ තාක්ෂණයේ එක්තරා පැති කඩක් ගැන මා දුටු නිර්මාණශීලී වීඩියෝවක් ඔබ අතර බෙදාගන්නයි සූදානම.

හිතන්නට යමක් ඇති නිසා , මේ වෙනුවෙන් වන පිරිවැය , අනාගතයේදී ඔබේ ජීවිත කාළය දූෂණය නොකරගන්නට හේතුවනු ඇතැයි සිතමින් සමුගනිමි.




ඔහුගේ මේ කතාවත් අහල බලන්න වටිනවා

4 comments:

  1. අපිත් මෙහි ගොදුරු දැන්...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ,
      ස්තුතියි නලින්!

      Delete
  2. නියමයි ..
    ජය වේවා...!!!

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)