අධිරුධිර පීඩනය සහ හෘද රෝග සඳහා ප්‍රතිකාර කිරිමට යොදා ගන්නා VALSARTAN නම් ඖෂධයේ කාණ්ඩ කිහිපයක් “පිළිකා ඇති කිරීමේ අවදානම“මත (එම ඖෂධය තුල “පිළිකාකාරක රසායනිකයක් අඩංගු බව හඳුනාගැනීම නිසා) ඖෂධ වෙළඳපොලෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
මෙය ඔෂධීය නාමය වන අතර වෙළඳනාම කිහිපයකින් මෙය වෙළඳපලේ ලබා ගත හැක. ඔබ හෝ ඔබ දන්නා අයෙක් අධිරුධිර පීඩනය , හෘද රෝග සඳහා ඖෂධ ලබා ගන්නේ නම් , ඒ ඖෂධ අතරේ VALSARTAN (ඖෂධීය නාමය) ඖෂධය තිබේදැයි විමසිලිමත්වන්න.
මෙම ඖෂධය දැනට ගනිමින් තිබේනම් ,
ඖෂධ ගැනීම හදිසියේ නවතන්න එපා!!
(දැනට ඉවත් කෙරුනු ඖෂධ කාණ්ඩ කිහිපය, චීන ඖෂධ සමාගමක නිශ්පාදනයකි)

No comments:
Post a Comment
(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)