2011/05/21

3rd Discussion - Therapeutic Communication - චිකිත්සීය සන්නිවේදනය - දෙවන පියවර

මෙම මාතෘකාව හරිම සරළ එකක් වුනත් මෙය ක්‍රියාත්මක කිරිම මගින් යහපත් Nurse Patient relationship එකක් වගේම ඵලදායී සේවාවක් ද කරන්නට අවශ්‍ය පසුබිම හදා ගන්නත් හරිම වැදගත්, 

අද අපි පටන් ගනිමු , මොකක්ද “චිකිත්සීය සන්නිවේදනය“ යන්නෙහි අර්ථ දැක්වීමත් එක්ක. බොහෝ හෙද ශබ්ද කෝෂ වලට අනුකූලව a process in which the nurse consciously influences a client or helps the client to a better understanding through verbal or nonverbal communication. Therapeutic communication involves the use of specific strategies that encourage the patient to express feelings and ideas and that convey acceptance and respect.

දල වශයෙන් ගතහොත් රෝගියා සමග යහපත් සහ ඵලදායි සන්නිවේදනයක් පවත්වා ගනිමින් යහපත් හෙද රෝගී සබදතාවක් ඇති කරගැනිමට භාවිත කරන වාචික හෝ නිර්වාචික විශේෂිත සන්නිවේදනමය උපක්‍රම සහිත ක්‍රියාවලිය ලෙස කියන්න පුලුවන්.

ඒක මහ දිග කතාවක් වගේ , ප්‍රයෝගිකව ගත්තොත් රෝගියෙක් එක්ක යහපත් සන්නිවේදනමය බැදිමක් ඇති කර ගන්නා ආකාරය ලෙස කෙටියෙන් කියන්න පුලුවන්.

දැන් අපි බලමු මේ වෙනුවෙන් තිබෙන උපක්‍රම මොනවාද කියලා ,

4 comments:

  1. හොද බ්ලොගයක්. Follow ගැජට් එක පේන තැනක ස්ථාපනය කරන්න.
    word verification ඉවත් කරනවා නම් කමෙන්ට් කිරීමට පහසුය.

    setting --> comments --> Show word verification for comments? --> select "no"

    ReplyDelete
  2. ස්තුතියි , ඔබගේ අදහස් අගය කරමි ,

    ReplyDelete
  3. වෙනස් තැනක් . හදිසියකට උපදෙසක් වත් ගන්න බැරිය . ඔන්න මමත් ආව.

    ReplyDelete
  4. ඔව් , ස්තුතියි ඔබට , සෞඛ්‍යය හා ආශ්‍රිත ගැටලු ගැනත් , වෙනත් තොරතුරුත් ඉදිරියේදී බෙදා හදා ගන්නත් ඔබ සැම එක්ක සුහදශිලී මිතුදමක් ගොඩනගා ගන්නත් මෙම බ්ලොග් සටහන උපයෝගී කරගන්න උත්සාහ කරනවා,

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)