2013/04/12

ඔබ සැමට සුබ නව වසරක් වේවා !



මිනිස්කමේ ගුණ සුවඳ ..

සිත් පුරා උතුරා යන ,

සුව සතුට පිරි ....

සාමයේ උණුසුම පිරි සුබ නව වසරක් වේවා ඔබ සැමට  ..



5 comments:

  1. සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබටත්.

    ReplyDelete
  2. ඔබටත්, පවුලේ සියලු දෙනාටත් උදා වන්නා වූ අලුත් අවුරුද්ද නිරෝගී දිවියෙන් සපිරි වාසනාවන්ත එකක් වේවා..

    ReplyDelete
  3. ඔබටත් එසේම වේවා.

    ReplyDelete
  4. ඔබටත් එසේම වේවා.

    ReplyDelete
  5. එසේම වේවා ඔබ තුමා ඇතුළු පවුලේ සැමට!

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)