2014/05/29

ජීවිතේ කවියක් !

ආදරය , සෙනෙහස සහ රාගය  කියන වචන වල හුඟක් අයට පටලැවිලා වගේ දැනෙන මේ කාළයේ අහන්නට ලැබෙන අවාසනාවන්ත ප්‍රවෘත්ති අතරේ , මේ හැමදෙයක්ම ගැනම මුසු වුනු  සුන්දර ගීතයක නාද , නිර්මාණාත්මක දෘශ්‍ය සටහනක් බවට පත් කළ නිර්මාණශීලි කළාකරුවන්ගේ එකතුවකින් තැනුනු වීඩියෝවක් මේ .

අසන්න , විඳින්න , ආදරය , සෙනෙහසේ  සුන්දරත්වය  තවත් මානයකින් .



http://thepianoguys.com/




මේ එහි මුල් ගීතය




6 comments:

  1. මන් අසාම සින්දුවක් ඔය

    ReplyDelete
  2. Replies
    1. ඉඩක් ලැබුණු විට නිස්කලංකේ අහල බලන්න
      ස්තුතියි ඔබට

      Delete
  3. ශෝක් අයියේ

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)