2014/05/27

Happy Sri Lanka

අපේ රටේ සංචාරය කළ විදේශික කණ්ඩායම සහ ශ්‍රී ලාංකික කණ්ඩායම් කිහිපයක් විසින් කළ ලස්සන විඩියෝ කිහිපයක් . මේ දවස් වල බටහිර රටවල නම් ජනප්‍රියම ගීතයක් , මේ දෙකේම එකතු කළ  සුන්දර නිර්මාණයක් බවට පත්වී තිබුණා . මහා ගැඹුරු ශාස්ත්‍රිය වර්ණනා නැතත් , සරළව සතුටින් විඳින්නට පුළුවන්  නිර්මාණ කිහිපයක් . රසවිඳින්න ආරාධනා ඔබට .

මේ වීඩියෝ ටික ඔක්කෝම එකපාරට බලන්න ලැබුණේ http://ausnewslanka.com/ වෙබ් අඩවියෙන් .









2 comments:

  1. මචෝ හැමදාමත් වගේ උඹ දෙන්නේ හොදම දෙයක්. ඒත් වීඩියෝ බලන්න හැකි තැනක නොවේ මං ඉන්නේ දැන්. ස්තුතියි සහෝ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි , වැඩ රාජකාරි අතරේ මේ පැත්තට ඇවිත් සටහනක් තියල ගියාට , විවේකයක් ඇති වෙලාවක බලන්න ,

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)