2016/04/12

සුබ නව වසරක් වේවා ඔබ සැමට !

මිනිස්කමේ ගුණ සුවඳ , සිත් පුරා උතුරා යන , සුව , සතුට , සාමය සපිරි සුබ නව වසරකට ආසිරි  ඔබ සැමට !
- “සොඳුරු සුව අසපුව“ වෙනුවෙන් සුබ පැතුම් ගෙන අාවේ , මහේෂ් , මනෝජා , දිනිති සමඟින් මිතිලි

5 comments:

  1. ඔබ සියලු දෙනාවටම සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  2. මහේෂ්ටත් පවුලේ සැමටත් නි‍රෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  3. සෙනෙහස් වැසි වැටී පොහොණි ව දිවි කතර
    දුකඳුරු මැකී එළි පෙහෙළි ව මග හසර
    හද කෙත පුරා මනුදම් පීදෙන අතර
    අරුණැල්ලක් ව ඇහැරේවා නව වසර

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)