2018/06/11

222) මෙන්න ඔබේ ප්‍රතිපලේ

221  223 සහ 224 ලිපිවල ඉදිරිපත් කරන 






වෙතය යන්නට අදාල පරික්ෂණයේ නම මත ක්ලික් කරන්න.
 ඔබේ ස්වයං අගැයුම් වාර්තාවට

----------------------------------------

ස්වයං පරීක්ෂණ වලට පිළිතුරු ලබා දුන් ඔබගේ අගැයුම් වාර්තාවන් පහත  ලිංක් එක මගින් බලා ගත හැකිවේවි. 




“විශාදය ස්වයං පරික්ෂණයටDepression Self Test“ ප්‍රතිපල ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න


“පරිපූර්ණව සඟවාගත් විශාදය Perfectly Hidden Depression Self Test“  ප්‍රතිපල සඳහා මෙන්න ලිංක් එක






“ඔබේ ආත්මාභිමානයට අගයක් Self-Esteem Self Test ප්‍රතිපලය සඳහා මෙතැන ක්ලික් කරන්න“


මෙහි පළමු සහ දෙවන  වාර්තාවල (ඔබේ වාර්තාව පිටුවේ)  ඔබ දුන් “ව්‍යාජ නාමයට“ ඉදිරියෙන් ඔබේ අගැයුම සටහන් වේ. එහි ලකුණූ සැකසෙන්නෙ ඔබ ලබා දුන් පිළිතුරු අනුවයි. තීරුවේ වර්ණය රතු පැහැ නම් ඔබ වඩාත් අවධානය යොමු කළ යුතු මට්ටමක ඇති වන ඔබට වැටහේවි.  කෙසේ වෙතත් , මෙය “රෝග විනිශ්චයක්“ නොවන බව කිවයුතුමයි.

තෙවන වාර්තාවේ ඔබේ අගය ප්‍රතිශතයක් ලෙස දැක්වේවි , එහි අගය ඉහළ නම් ඔබේ ආත්මාභිමානය ඉහළ අගයක් ලෙසද පහල මට්ටමේ නම් අවාධානය යොමු කළ යුතු තත්ත්වයකද පවතී යැයි ඔබට හඳුනාගත හැකි වේවි.

මේ සියල්ල ඔස්සේ අපට නොවැටහෙන , තමන්ගේ මානසික තත්ත්වයේ “සීමාවන්“ පිළිබඳව ඔබට අවබෝධයක් ලබා ගත හැකි වුනා නම් එය සතුටක්.

ලෝකයේ ඉතා දියුණු සෞඛ්‍ය පහසුකම් ඇති එක්සත් රාජධානිය වැනි රටවල බහුලව භාවිත වන පර්යේෂණ ඔස්සේ සාර්ථකත්වය තහවුරු කළ පරික්ෂණය කිහිපයකි මේ. මෙයින් ඔබට යම් අදහසක් ගන්නට පුළුවන් වුනා නම් ඔබේ මිතුරාත් මේ වෙත යොමු කර ඔහුට හෝ ඇයටත් උපකාරයක් කරන්නට ඔබට හැකි වේවි.

///////////////////////


No comments:

Post a Comment

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)