2012/08/29
2012/08/28
115) ඇඟිල්ලෙන් අල්ල ගන්න පිරිමි ගැටේ .(පුරස්ථ ග්රන්ථි පිළිකාව) ..
අද කතාවට මාතෘකාවෙන රෝග තතත්වයේ නම මුලින්ම කියන්නම් , මොකද ඒක දැක්ක ගමන්ම සමහර කෙනෙක් පෝස්ට් එක කියවන එකෙන් ඉවත් වෙලා යාවි ..
“අපෝ ඔය ලෙඩ අපිට හැදෙන්නේ නැහැනේ ! ...අනෙක වයසට ගිහින් හැදෙන ලෙඩ ....දැම්ම මොකදට ඕව ගැන ...“
එහෙම ඉවතට නොයන ඔබ වෙනුවෙන් අද කතා කරන්නට හදන්නේ පුරුෂ පාර්ශවයට වද දෙන නොසලකා හැරියොත් අවාසනාවන්ත බලපෑමක් වුනත් කරන්නට තරම් බල සම්පන්න ලෙඩක් ගැන ...ඒ පිළිකාවක් ...
ලිපි වර්ගය
පිළිකා,
පුරස්ථ ග්රන්ථිය,
ලිංගික ගැටළු,
වියපත් විම
2012/08/26
මෙම බ්ලොග් සටහන සඳහා මෙතෙක් භාවිත වූ වෙබ් ලිපිනය අද දින සිට http://www.nursinglk.com/ ලෙසින් වෙනස් වන බව දැනුම් දෙන අතර , මෙම වෙනස් වීම මඟින් ඔබ යම් අපහසුතාවයකට ලක් වූයේ නම් ඒ පිළිබඳව මගේ කණගාටුව ප්රකාශ කරමි.
තව දුරටත් ඵලදායීව, ආරක්ෂාකාරීව සහ වගකීමක් සහිතව තොරතුරු සැපයීම අරමුණ කරමින් කළ මෙම වෙනස මඟින් ඔබට පහසුවක් මිස අපහසුවක් ඇති නොවනු ඇතැයි මගේ විශ්වාසයයි .
කෙසේ වෙතත් ඔබේ චෝදනා සහ යෝජනා වෙනුවෙන් “සොඳුරු සුව අසපුව“ නිබඳව විවෘතයි ..
ස්තුතියි
තව දුරටත් ඵලදායීව, ආරක්ෂාකාරීව සහ වගකීමක් සහිතව තොරතුරු සැපයීම අරමුණ කරමින් කළ මෙම වෙනස මඟින් ඔබට පහසුවක් මිස අපහසුවක් ඇති නොවනු ඇතැයි මගේ විශ්වාසයයි .
කෙසේ වෙතත් ඔබේ චෝදනා සහ යෝජනා වෙනුවෙන් “සොඳුරු සුව අසපුව“ නිබඳව විවෘතයි ..
ස්තුතියි
2012/08/19
114) හදවත රිද්දන හිත හිරිවට්ටන රෑ වැඩ මුරය
වේගෙන් ආපු කාර් එක ගෙදර දොරකඩ ගාවට නැවැත්තුවේ ටයරයන් හඬවමන් ඒ එක්කම මතු වුන දුවිලි වලාව අස්සෙන් කවුදෝ දුව ගෙන එන බවක් ඉස්කොලෙ නෝනට පෙනුන . ඉස්කෝලෙ නෝන නැගිටල ඉස්තෝප්පුවේ ඉස්සරහට ආවේ මොකක්ද කළබලේ කියල දැන ගන්න වගේ .. ඉස්කෝලේ මහත්තය නම් අත පය දිග ඇරලා හාන්සි පුටුවේ නිදි ...
ලිපි වර්ගය
නින්ද,
නොදකින අනතුරු
2012/08/13
113) අතින් ඇද ඇගේ හදවත හපන්නා ..(ආතරයිටිස් ගැන කතාවක්)
ලිපි වර්ගය
ආතරයිටිස්,
සන්දි ආශ්රිත රෝග
Subscribe to:
Posts (Atom)