2012/08/26

මෙම බ්ලොග් සටහන සඳහා මෙතෙක් භාවිත වූ වෙබ් ලිපිනය අද දින සිට http://www.nursinglk.com/ ලෙසින් වෙනස් වන බව දැනුම් දෙන අතර , මෙම වෙනස් වීම මඟින් ඔබ යම් අපහසුතාවයකට ලක් වූයේ නම් ඒ පිළිබඳව මගේ කණගාටුව ප්‍රකාශ කරමි. 

තව දුරටත් ඵලදායීව, ආරක්ෂාකාරීව සහ වගකීමක් සහිතව තොරතුරු සැපයීම අරමුණ කරමින් කළ මෙම වෙනස මඟින් ඔබට පහසුවක් මිස අපහසුවක් ඇති නොවනු ඇතැයි මගේ විශ්වාසයයි .


කෙසේ වෙතත් ඔබේ චෝදනා සහ යෝජනා වෙනුවෙන් “සොඳුරු සුව අසපුව“ නිබඳව විවෘතයි ..
ස්තුතියි

5 comments:

  1. අලුත් වැඩේට සුභ පැතුම් :)

    ReplyDelete
  2. නව වෙනසක්... ඉදිරියටත් හරබර ලිපි ලියන්නට සුභ පැතුම්.... !!

    ReplyDelete
  3. රසට ලියන නිසා මොන වෙනසක් වුණත් අවුලක් නෑ.

    ReplyDelete
  4. *****ඔබට සැමට තුති ....*****

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)