2012/09/01

අවවාදයයි පාර වසා ඇත Road closed !

සොඳුරු සුව අසපුව සඳහා මෙතෙක් වූ http://nursinglanka.blogspot.com  ලිපිනය මේ වන විට ක්‍රියාත්මකව නොපවතින බැවින් , එම ලිපිනය මඟින් සොඳුරු සුව අසපුව වෙත පැමිණෙන්නට උත්සාහ කිරීමේදී පහත දැක්වෙන පණිවිඩය පැමිණීමට ඉඩ ඇත .

කෙසේ වෙතත් , සොඳුරු සුව අසපුව තුල  ස්පෑම් හෝ වයිරස අඩංගු නොවන අතර ,එය වෙනදා පැවති අයුරින්ම “සොඳුරු සුව අසපුවක්“  සේ පවත්වා ගන්නට ඉදිරියටද උත්සාහ දරමි .

තව දුරටත් ඵලදායීව, ආරක්ෂාකාරීව සහ වගකීමක් සහිතව තොරතුරු සැපයීම අරමුණ කරමින් කළ මෙම වෙනස මඟින් ඔබට මෙම දිනවල විය හැකි අපහසුතාවන් පිළිබඳව මගේ කණගාටුව ප්‍රකාශ කරන අතරමෙතැන් සිට, 
සොඳුරු සුව අසපුවට පිවිසීමේදි 


ලිපිනය පමණක් භාවිත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

මෙම වෙනස  පිළිබඳව සොඳුරු සුව අසපුවේ සියළු හිතවතුන් දැනුවත් කරන්නට ඔබෙන් ලැබෙන සහයෝගය නිබඳ අගය කරමි.

ස්තුතියි , 
පෙර ලිපිනය භාවිත නොවන නිසා , ඔබේ ඉල්ලීම අළුත් ලිපිනයට හරවා යවන්නට පෙර කරන විමසුමක් පමණි ....



10 comments:

  1. ඊයේ රෑ එන්න උත්සාහ කරා හරි ගියේ නැහැ. දැන්නම් හරිගිහින්. ඔබට කරන්න තිබුනේ හිතවත් බ්ලොග් අඩවි කීපයක මේ වෙනස්වීම ගැන සඳහනක් කරන්නයි. හරි, ඉතින් යමු ඉදිරියටම නැවතත්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ....Domain එක ගත්ත දවසේම (26දා) මේ ගැන පෙර දැනුම් දීමක් කළා , ස්තුතියි ඔබේ අදහසට වගේම උපදෙසටත් ...ඉදිරියේදි මෙවන් වෙනසක් කරන්නට බලාපොරොත්තු වන අයටත් එය වැදගත් වේවි.

      නැවතත් , ස්තුතියි ඔබේ පැමිණීමට ..

      Delete
  2. නියමයි අයියා :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතිය මල්ලී ....

      Delete
  3. අළුත් ලිපිනයට සුභ පැතුම්!
    blog list හරහා එන අයට ඔය ප්‍රශ්නය ඇති වෙන්නෙ නැහැ.

    ReplyDelete
  4. හ්ම්ම්..හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. ඔබේ පැමිණිම සතුටක්

      Delete
  5. මට නම් අවුලක් වුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. එහෙම නම් සතුටුයි ..ස්තුතියි නිශාන්

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)