කෙසේ වෙතත් , සොඳුරු සුව අසපුව තුල ස්පෑම් හෝ වයිරස අඩංගු නොවන අතර ,එය වෙනදා පැවති අයුරින්ම “සොඳුරු සුව අසපුවක්“ සේ පවත්වා ගන්නට ඉදිරියටද උත්සාහ දරමි .
තව දුරටත් ඵලදායීව, ආරක්ෂාකාරීව සහ වගකීමක් සහිතව තොරතුරු සැපයීම අරමුණ කරමින් කළ මෙම වෙනස මඟින් ඔබට මෙම දිනවල විය හැකි අපහසුතාවන් පිළිබඳව මගේ කණගාටුව ප්රකාශ කරන අතරමෙතැන් සිට,
සොඳුරු සුව අසපුවට පිවිසීමේදි
ලිපිනය පමණක් භාවිත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
මෙම වෙනස පිළිබඳව සොඳුරු සුව අසපුවේ සියළු හිතවතුන් දැනුවත් කරන්නට ඔබෙන් ලැබෙන සහයෝගය නිබඳ අගය කරමි.
ස්තුතියි ,
පෙර ලිපිනය භාවිත නොවන නිසා , ඔබේ ඉල්ලීම අළුත් ලිපිනයට හරවා යවන්නට පෙර කරන විමසුමක් පමණි .... |
ඊයේ රෑ එන්න උත්සාහ කරා හරි ගියේ නැහැ. දැන්නම් හරිගිහින්. ඔබට කරන්න තිබුනේ හිතවත් බ්ලොග් අඩවි කීපයක මේ වෙනස්වීම ගැන සඳහනක් කරන්නයි. හරි, ඉතින් යමු ඉදිරියටම නැවතත්.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඇත්තෙන්ම ....Domain එක ගත්ත දවසේම (26දා) මේ ගැන පෙර දැනුම් දීමක් කළා , ස්තුතියි ඔබේ අදහසට වගේම උපදෙසටත් ...ඉදිරියේදි මෙවන් වෙනසක් කරන්නට බලාපොරොත්තු වන අයටත් එය වැදගත් වේවි.
Deleteනැවතත් , ස්තුතියි ඔබේ පැමිණීමට ..
නියමයි අයියා :)
ReplyDeleteබොහොම ස්තුතිය මල්ලී ....
Deleteඅළුත් ලිපිනයට සුභ පැතුම්!
ReplyDeleteblog list හරහා එන අයට ඔය ප්රශ්නය ඇති වෙන්නෙ නැහැ.
ස්තුතියි ...
Deleteහ්ම්ම්..හ්ම්ම්..
ReplyDeleteඔබේ පැමිණිම සතුටක්
Deleteමට නම් අවුලක් වුනේ නැහැ.
ReplyDeleteඑහෙම නම් සතුටුයි ..ස්තුතියි නිශාන්
Delete