මේ තවත් ආදර කතාවක් , හැබැයි ටිකක් වෙනස් , ඒත් ඒ , හදවතින්ම නැග ආ , ජීවිතයට ආදරය කරන සුන්දර කතාවක් ....
ගබ්සාව කියන වචනය ගැන අද නොදන්න කෙනෙක් නැති තරම් , ඒ කටයුත්ත කෙරතම්ම අවදානම්ද , අවශ්‍යද , හෝ අමානුෂිකද කියන ප්‍රශ්න , නැත්නම් ඒ ප්‍රශ්න වල අනෙක් දිසාවන් ගැන කතා නොකර , මේ මවගේ කතාව අහන්න ,
.....සංස්කෘතිය , සදාචාරය , ආගම , ආර්ථීක සමාජයීය ප්‍රශ්න වගේ විවිධාකාර ගැටළු මැද “තනිකර දමන , මෙවන් මව්වරුන් “ ඊළඟට ගන්නා තීරණයේදි “පාරිශුද්ධ වූ සමාජයේ“ පහරදීමටත් ලක්වන්නේ ඇය . එවන් අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දුන් ඇය , ඒ අඳුරින් , ජීවිතයේ සුන්දරත්වය විඳින්නට ගත් උත්සාහයේ සතුට විඳන්න ඔබත්.
ගබ්සාව ගැන කතා කළ ලිපිය කියවන්න කැමති නම් මෙන්න ලිංක් එක...
http://www.nursinglk.com/2012/06/106.html
2013/12/18
ඇගේ “ආදර කතාව“ විඳින්නට
ලිපි වර්ගය
සාමාන්‍ය ලිපි
2013/12/12
රජුට ලංව සුර අඟනුන් දකින්නා ...
වීරයෙක් වෙන්නේ කොහොමද ? .....
ඔබාමාට දකුණු පසින් සිටින්නේ “තම්ස්න්කා“ |
අයෙක් තමන් කළ සූර - වීර ක්‍රියාවලින් “වීරයෙක්“ බවට පත්වෙන්නෙ මරණයට පත්වුනාට පස්සේ , නමුත් බොහොම සුළු පිරිසක් තමන්ගේ ජීවිත කාළයේදිම “වීරයෙක්“ බවට පත්වෙනවා. ඒ අතරින් අන්තර්ජාතික වශයෙන්ම “වීරයෙක්“ බවට පත්වුනු පුද්ගලයෙක් “නෙල්සන් මැන්ඩෙලා “ කියන්නේ ...
“තම්ස්න්කා“ යනු ?....
ලිපි වර්ගය
සාමාන්‍ය ලිපි
2013/12/10
වැළි මාළිගාවෙන් වළාකුලට නැගි සැක්ගේ කතාව
ලිපි වර්ගය
සාමාන්‍ය ලිපි
2013/12/06
ජීවිතයට ආදරය කරන්න !
ආදරය , සෙනෙහස, ජීවිතය සහ එම සාධක වල බැඳීම සහ සබඳතාව ගැන මීට පෙර කතා කළා ඔබට මතක ඇති , නොකියවූ ඔබට පුළුවන් මෙන්න මේ ලිංක් එක දිගේ ගිහින් එම ලිපි කියවන්නට ..
කෙසේ වෙතත් මේ වීඩියෝවත් ඒ ගැන ... “ලෙඩ ගැන ලිපියකින් හමුවනතුරු“ ...මේ සුන්දර නාද රටාව රසවිඳින්න ... වීඩියෝවත් සමඟින්ම , එමෙන්ම ඒතුල සැඟව ඇති “ජීවිතයේ අපුර්වත්වය “ විඳින්න .. ...
නැවත හමුවනතුරු ආයු බෝවන් !
පළමු වාද්‍යයේ පියානෝවෙන් රස මවන ඔහු , කුහාඕ ....මේ ඔහුගේ සංවේදීබවේ සුන්දරත්වයි ...
කෙසේ වෙතත් මේ වීඩියෝවත් ඒ ගැන ... “ලෙඩ ගැන ලිපියකින් හමුවනතුරු“ ...මේ සුන්දර නාද රටාව රසවිඳින්න ... වීඩියෝවත් සමඟින්ම , එමෙන්ම ඒතුල සැඟව ඇති “ජීවිතයේ අපුර්වත්වය “ විඳින්න .. ...
නැවත හමුවනතුරු ආයු බෝවන් !
පළමු වාද්‍යයේ පියානෝවෙන් රස මවන ඔහු , කුහාඕ ....මේ ඔහුගේ සංවේදීබවේ සුන්දරත්වයි ...
ලිපි වර්ගය
සාමාන්‍ය ලිපි
Subscribe to:
Posts (Atom)