2025/07/07

ළමා කාළයේ මුහුණදෙන පීඩාවන් සහ ඩිමෙන්ෂියා අවදානම

 

Adverse Childhood Experiences and Their Impact on Later-Life Cognition & Behaviour මාතෘකාව ඔස්සේ පැවැත්වෙන අපේ මීළඟ Dementia Dialogue වැඩසටහනට එකතු වන්නට ඔබ කැමති නම්, පහත ගූගල් පෝරමය ඔස්සේ ලියාපදිංචි වන්න.
✅දිනය සහ වේලාව ( ශ්‍රි ලංකාවේ වේලාවෙන්) - ජුලි 23, බදාදා උදේ 8.30 සිට
✅ලියාපදිංචි වීමට,


(මෙම මාතෘකාව ඔස්සේ දැනුවත්වීම වැදගත්වන ඔබේ මිතුරන් ඇත්නම් , මෙම ලිංක් එක ඔවුන් සමඟද බෙදාගන්න.)

No comments:

Post a Comment

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)