2011/08/31
52) පණ දෙන ගැහිල්ලක් ...
ලිපි වර්ගය
abdominal thrush,
ප්‍රථමාධාර
2011/08/30
51) සිහින බිඳවන ...චරිතේ නැති වන ලෙඩක් ..
කාළය නවත්වන ඇස ...... |
ලිපි වර්ගය
Autism Spectrum Disorders,
ඔටිසම්,
මානසික ගැටළු,
ළමා රෝග
2011/08/28
50) බබා ලැබෙන හැටි ..
අද හරිම සුන්දර දවසක් , හේතු තුනක් නිසා , ඒ කාළෙකට පස්සේ සොඳුරු සුව අසපුවට එන්නට හැකි වීම , “බබා හම්බවෙන දවස “ වීම සහ මේ ලිපිය එක් කඩඉමක් සලකුණ කිරීම . මින් පළමු වැන්න ගැන නම් ගැටළුවක් නැතිව ඇති , ඒත් මොකක්ද මේ බබා ලැබෙනව දවස කීවේ ? ..ඔව් ඔබ දන්නවා අපි පහුගිය දින කිහිපය පුරාම කළේ දරුවෙක් පිළිසිඳි ගැනීමේ සිට මවක් පියෙක් සූදානම් විය යුතු ආකාරය ගැන , අද ඒ ලිපි පෙලේ අවසන් ලිපිය , අද අපි කතා කරමු දරුවා බිහිවීම ගැන .
ලිපි වර්ගය
ගර්භනී තත්ත්ව ආශ්රිත
2011/08/23
49) “ටින් කිරි“ නොවන රං කිරි කතාව ...
ආදරේ ... |
ලිපි වර්ගය
ගර්භනී තත්ත්ව ආශ්රිත
2011/08/21
48) පියයුරු පරිස්සම් කර ගන්න ....
ගාල්ල කොළඹ - කොළඹ ගාල්ල. |
කොහොම වුනත් අදත් අපට කතා කරන්න තියෙන්නේ මේ ඇරඹුණු පුංචි පැටියාගේ ලෝකය සුන්දර සහ නිරෝගි කරන්නට අපි සූදානම් විය යුතු ආකාරය ගැන. වෙනද වගේම අදත් මීට අදාල 45 , 46 සහ 47 ලිපි කියවා නැත්නම් ඒ ගැන ටිකක් අධ්‍යයනය කරලම මේ කතාව පටන් ගනිමු.මොකද මේ සියල්ල එකිනෙක බැඳුනු කරුණූ , ඔක්කොම එකවතාවට ලිව්වොත් ප්‍රයෝජනය අඩු වෙන්න පුළුවන් නිසා තමයි මේ විදියට කොටස් හතරක් පහක් එක්ක ලියන්නේ.
ලිපි වර්ගය
ගර්භනී තත්ත්ව ආශ්රිත
2011/08/17
47) ගින්දර නැති .....සුන්දර “කඩේ යාම“
අපි යනවා කඩේ... |
ලිපි වර්ගය
ගර්භනී තත්ත්ව ආශ්රිත
2011/08/15
46) බබා ලැබෙන කං..... කරන ඒව දැං....
අළුත් එක ආවා.... |
ලිපි වර්ගය
ගර්භනී තත්ත්ව ආශ්රිත
2011/08/13
45) මේ ඔක්කොම කං බබා ලැබෙන කං
අද උදේ සේවා මුරය නිමා කරල ගෙදර එනකොට දෙකත් පහුවෙලා , ගෙදර ඇවිත් ටිකක් අන්තර්ජාලේ සැරිසැරුවා , අද හවස් වෙලා බටගන්විල බෝධිය පැත්තෙ යන්නත් ඕන , දවස් දෙකකින් විතර යන්න බැරි උනානේ.
ලිපි වර්ගය
ගර්භනී තත්ත්ව ආශ්රිත
2011/08/11
ලාබයි ..මේං මල්ල ලිහුවා ..ඇවිත් ගන්න ...
මෙම පිටුව මඟින් ඔබට පහසුවෙන් මෙම ලිපි මල්ල අවුස්සා , ඔබට අවශ්‍ය ලිපිය තෝරා ගත හැකි වනු ඇතැයි සිතමි ...කරුණාකර අදාල මාතෘකාව මත ක්ලික් කරන්න , එමඟින් එම ලිපිය වෙත පහසුවෙන් ඇතුළු විය හැකිවේ.
2011/08/09
44) කණෙන් ඇතුළුවී මොළයෙන් පිටවන ආදරණීය භූතයා
මාර හිනාව...... |
අද උදේ මනෝජව duty දාන්න ගියේ අද මොනවා ගැන ලියමුද කියල හිත හිත , මොකද ඊයේ ලියන්න හිටියත් ටිකක් rest එකේ හිටිය , මොකද ඔක්කෝම ගෙදර හිටිය දවසක් නේ , මේ යන එන අතරේ හැමදාමත් දකින සිදුවීමක් අදත් දැක්ක , සේවා මුරය නිමා වුනු , සේවා මුරය වෙනුවෙන් යන රෝහල් සේවකයින් , නිලධාරින් බොහොමයක් අපි මේ යන පාරෙදි මුණ ගැහෙනවා , ඒ බොහෝ දෙනෙක් uniform ගතියක් තියෙනවා , ඒ කිව්වේ නිල ඇඳුමින් කියන එක නෙවි , uni+form එක වගේ දකින්න පුළුවන් , ඒ අය බොහෝ දෙනෙක් පාරේ යන්නේ එක කනක් වහගෙන , මොකකින්ද ? Mobile phone එකෙන් , මම දකින් විදියට රෝහලේ සිට ගෙදරට හරි බෝඩිමට හරි quarters වලට යනකම්ම හරි මේ phone එක කනෙන් ගැලවෙන්නේ නැහැ වගේ , මේ අතර විශේෂයි ලාබාල තරුණ නිලධාරිනියන් ,
ලිපි වර්ගය
ජංගම දුරකථන,
නොදකින අනතුරු
2011/08/07
43) ඔබ දැවෙන සියළු ප්‍රශ්න විසඳනු ලැබේ ..
“සියයට දහයක් ඩිස්කවුන්ට් “
“ගෙවන්න ගන්න , පොලී නෑ“
“යුග දිවියේ රස විඳින්න“
“ඔබේ සියළු ප්‍රශ්න වලට විසඳුම්“
“සියලු කරදර උපද්‍රව වලින් මිදීමට“
“ගේ දොර අඩ දඹර විසඳීම“
‘සුරා සූදුවෙන් ගලවා ගැනීමට“
ලිපි වර්ගය
දිවියට දිරියක්
2011/08/06
42) කකුළු බෙහෙතෙ උකුළු මුකුළු ....
ට්‍රීං ට්‍රීං මේං මේං පණිවිඩයක් |
“ට්‍රීං ට්‍රීං .....ට්‍රිං ට්‍රීං ...“
“හලෝ ..“
“සර් මං අමන්දා ...පොඩි Invitation කරන්න කතා කළේ ....“
“අහා ...මොකක්ද මේ invitation එක ?.ළඟදී ......?....“
“නෑ සර් ....අපේ ගෙරද අද Dinner එකට සර්ටයි මිස්ටයි බබාලටයි එන්න කියන්න කතා කළේ ...., ඊයෙ හවස ගෙදර ආව ..මට එන්න වුනෙත් නැහැනේ සර්ගේ farewell එකටත් ,......සර් එනවනේ ........“
මේ මගේ දෙදහස් හත සිසු කණ්ඩායමේ සිසුවියකගේ හඬ , මගේ දරුවෙක්ගෙන් උදේ පාන්දරම ලැබුණු මේ ආරාධනාව එකපාරටම බාර නොගෙනත් බැහැ , ඒත් අද දවසේ රාජකාරි එක්ක සහ මේ දවස් වල කඩා වැටෙන වැහි එක්ක ටිකක් කල්පනා කළා..
2011/08/04
41) ග්‍රීස් යකා හෙවත් අප්‍රසිද්ධ මානසික රෝගියා. ?
අද උදේ Duty පහුගිය දවස් ටිකේ නිවාඩු නිසා ටිකක් නුහුරු බවක් දැනෙනවා , ඒ කිව්වේ සමහර රෝගීන් මට අළුත් පහුගිය දින දෙක තුලදී අපේ ඒකකයට ඇතුලුවූ රෝගීන් තුන්දෙනෙක් විතර ඉන්නව , ටිකක් ගිහින් කතා කරන්න ඕන , මොකද එහෙම අඳුනගන්නේ නැතිව මේ රාජකාරිය හරියට කරන්න අමාරුයි ,අනෙක එතකොට ගොඩනැගෙන හිතවත් බවත් , මිත්‍රශීලී බවත් එක්ක රාජකාරිය කරන්න පහසුයි , ඒ වගේම කරන දේත් හරිම සතුටින් කරන්න පුළුවන් ,
ලිපි වර්ගය
paraphilia,
මානසික රෝග
2011/08/01
40) මුව වනසන හාදු නොදෙන හීතල හොරා ..
කිරි වෙහෙරේ කොත් කැරැල්ල..... මතින් ඇදෙන දහම් රැල්ල |
ඊයෙ ගියේ කතරගම , මේ දවස් වල ඒ පැත්ත හරිම වියළියි , දූවිල්ල පිරිලා , ඒ මදිවට වැලිත් ගසාගෙන එන හුළඟ , ටිකක් කර්කශ ගතියක් දැනෙනවා , ඒත් රාත්‍රියට නම් හරිම සිසිල් බවක් තමයි තිබුණේ ,
Subscribe to:
Posts (Atom)