2011/08/11

ලාබයි ..මේං මල්ල ලිහුවා ..ඇවිත් ගන්න ...

වරින් වර කෙරෙන විමසුම් නිසා මේ ලිපි මල්ල , ඔබ ඉදිරියේ දිග හැරුම වටී යයි සිතේ , මෙතෙක් ලියූ ලිපි සියල්ල වෙත මෙමඟින් ලඟා විය හැකි අතර , මෙමගින් නිරන්තරයෙන් සුව අසපුවට ගොඩ වදින ඔබ යම් අපහසුතාවයකට ලක්වීනම් සමාව අයදිමි .



මෙම පිටුව මඟින් ඔබට පහසුවෙන් මෙම ලිපි මල්ල අවුස්සා , ඔබට අවශ්‍ය ලිපිය තෝරා ගත හැකි වනු ඇතැයි සිතමි ...කරුණාකර අදාල මාතෘකාව මත ක්ලික් කරන්න , එමඟින් එම ලිපිය වෙත පහසුවෙන් ඇතුළු විය හැකිවේ.


  1. හෙදකමේ වර්තමානය සහ හෙට දවස...
  2. චිකිත්සීය සන්නිවේදනය යනු කුමක්ද  - 1
  3. චිකිත්සීය සන්නිවේදනය යනු කුමක්ද  - 2
  4. චිකිත්සීය සන්නිවේදනය - අවසන් කොටස 
  5. ඔබ අසළම සිටින මරණීය අනතුර 1
  6. ඔබ අසලම සිටින මරණීය අනතුර අවසන් කොටස
  7. අඩුවිය ගැබ් ගැනීම් 1
  8. අඩුවිය ගැබ් ගැනීම් 2
  9. අඩුවිය ගැබ් ගැනීම් අවසන් කොටස
  10. දන්නා බව නොදැනෙන තුරු 
  11. ළමා තරබාරුව 
  12. ඔබේ සුරතලාගෙන් ඔබට මරණ
  13. නොකෑවත් මහත්වෙනවද අනේ
  14. සුන්දර කකුලට ගින්දර දෙන්න එපා  
  15. පියයුරට අත නොතබනු
  16. කට පරිස්සම් කර ගන්න
  17. උඩ සාක්කුවේ බෝම්බයක් 
  18. ඉල්ලනකම් ඉන්න එපා දෙන්න ආදරේ
  19. සත පනහේ මාරයා
  20. මගේ ආදර කොලෙස්ටරෝල් වෙතයි
  21. හඳුන්පත් කීං ගාවන ලොකු හිල පොඩිවීම 
  22. ගැහැණු ඇටේ කැඩෙන හැටේ
  23. උස්සාගෙන පස්ස කිමදැයි විදවනුයේ 
  24. ගත සිත  සුවයට .....හොඳ සැප නින්දක් 
  25. ගල් ගුහාවේ යක්ෂයා 
  26. මල් වගේ මළ වල බිහිසුණු කතාව
  27. හොඳ බබා නරක් කරන පාට කැම 
  28. කකුලේ එතී දිවි වනසන මකුළු දැල
  29. සමුගනිමි මම ඔබෙන් 
  30. පරිස්සමට පරීක්ෂණේ 
  31. ආදරේ ගැන රස රහසක් 
  32. මරණයේ දැවිල්ල 
  33. ජීවිතය සොරා ගන්නා කම්මැලියා
  34. හදවත සූරන මොලේ සපාකන රජ බොරුකාරයා
  35. හොඳම වැඩේට හොඳම වයස
  36. අමුඩ ලේන්සුවෙන් පිහදාන බඩේ හෙම්බිරිස්සාව
  37. ජිවිතේ ගියර් පොල්ල ලෙඩවීම
  38. දැන ගන්නම ඕන චක්කරේ 
  39. උකුළු මුකුළු දාල ගන්න රිදෙන උළුක්කු
  40. මුව වනසන හාදු නොදෙන හිතල හොරා
  41. ග්‍රීස් යකා ඇල්ලුවා , එන්න බලන්න 
  42. කකුළු බෙහෙතෙ උකුළු මුකුළු 
  43. ඔබ දැවෙන සියළු ප්‍රශ්න විසඳනු ලැබේ.-
  44. කණෙන් ඇතුළු වී මොළයෙන් පිටවන ආදරණීය භූතයා

14 comments:

  1. ලිපි මල්ලම එක තැනක තියෙන එක ලොකු දෙයක්. මට ලිපි ගොඩක් තියෙනවා කියවන්න. ඒ ලිපි එකින් එක කියවන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. අන්තිමට තියෙන ලිපි රතුපාටින් තියෙනවා. ඒ කියන්නේ මම් කියවලා තියෙන්නේ.

    මුල ටික තමයි කියවන්න තියෙන්නේ.

    ReplyDelete
  2. මධුරංග ,
    බොහොම ස්තුතියි , සමහර මිතුරන්ට පැරණි ලිපි සොයා ගන්නට අපහසු බව පවසන නිසාවෙන් සහ පැරණි නොකියවූ ලිපි කියවීමට පෙළඹවීමක් ඇති කරන්නට මෙලෙස , “ලිපි මල්ල“ පිටුවම post එකක් ලෙස ඉදිරිපත් කළේ ...

    ReplyDelete
  3. මහත්තයො මොකද මෙ right click කරල වෙන tab එකක open කර ගන්න බෑරි....

    ReplyDelete
  4. හුග කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි උනා.
    ඒත් මේ පෝස්ට් එක දැක්කම සතුටු හිතුනා.
    මට මග හැරැන ඒවා සේරම මේකෙන් බලන්න පුලුවන් නේ.

    ReplyDelete
  5. - නිල් අහස - ,
    ඔව් කාළෙකින් දැක්කේ නෑ තමයි , සතුටුයි පැමිණියාට , ගන්න දැනුම බෙදා දෙන්න ,
    ස්තුතියි

    ReplyDelete
  6. Tanikada Jeewithe.
    එය කරදරයක් නම් ඉවත් කරන්නම් , නැතිනම් ඔබේ Java තාවකාළිකව අක්‍රිය කරල බලන්න ,

    ස්තුතියි පැමිණියාට

    ReplyDelete
  7. හුග කාලයකට පස්සේ අසපුවට ආවේ පියානණි පොඩි අවුල් වගයක් තිබුනා මම අනුරපුරේ ගියා ඉතිං වැඩ ගොඩ වැඩි වුනා.ඒ ටික ඉවර කරලා මේ පැත්තට එත්දි මගේ වාසනාවටද මන්දා කියලා කරලා වගේ මේ පිටුවෙන් සර් මට පහසු කරා.ඇත්තටම මගේ කාලයත් ඉතිරි වුනා ඔබේ උත්සහයෙන්.එකට ස්තූති කරන්න මේ හෝඩියේ අකුරැ මදි ඔබට ගොඩාක් පින්.

    ReplyDelete
  8. අති විශිෂ්ඨයි.....

    ReplyDelete
  9. Gimhani ,
    බොහොම ස්තුතියි ගිම්හානි ,

    ReplyDelete
  10. nadeesha ,
    ඔබටත් බොහොම ස්තුතියි දුවණීයේ ,

    ReplyDelete
  11. "අඩුවිය ගැබ් ගැනීම්" ලිපියට යමක් එකතු කරන්න අදහස් කලෙමි. "MTV's 16 and Pregnant" කියන්නේ මෙහෙ තියන තරමක් ජනප්‍රිය රුපවාහිනී වෙඩසටහනක්. හෙකිනම් කොටස් කීපයක් නරබාන්න. මෙය ඉතාමත් හොදින් ඔබට පෙහෙදිලි කර දෙවි අපගේ වර්තමා සහෝදර සහෝදරියක් අසාවෙන් වැලදගෙනිමට වෙර දරන, නමුත් තම අයත් නොවන සමාජයී කෙදවචකය.

    http://www.mtv.com/shows/16_and_pregnant/season_3/series.jhtml

    ReplyDelete
  12. Nirwana,
    ස්තුතියි ඔබට .

    ReplyDelete
  13. ස්තූතියි කලින් නොකියවූ ලිපි කියවන්න, ඉක්මනින් හොයා ගන්න පහසුම ක්‍රමයක් !

    ReplyDelete
  14. AnithKona,
    ස්තුතියි ඔබටත් ...

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)