2020/02/17

237) ඇඟ හැඩ වෙන්න බර අඩු වෙන්න රසට කන්න

අද දවසේ බෝනොවන රෝග වල සීග්‍ර වැඩි වීමක් දකින්නට පුළුවන්. හෘදයාබාධ, දියවැඩියාව , ලේ නාල ආශ්‍රිත රෝග විතරක් නොවේ තරබාරුවත් ලොකු සමාජයීය ගැටළුවක් වෙලා. මේ බොහෝ තත්ත්ව වලට දැන හෝ නොදැන ප්‍රධාන හේතුවක් වන්නේ අපේ ආහාර රටාව . අපි මෙතෙක් “පෝෂදායි ආහාර වේල“ කියමින් කතා කළත් එය ප්‍රාෙයෝගිකව අප අතරේ ක්‍රියාත්මක වේද කියන එක ගැටළුවක්. අන්න ඒ නිසා අද මේ කතා කරන මාතෘකා දෙක ඔස්සේ ඔබේ ආහාර වේල “නිවැරදිව“ සකසා ගැනීමට, ඒ ඔස්සේ ඔබට , ඔබේ දරුවාට “නිරෝගී හෙටක්“ ලබා දීමට ඔබට හැකිවේවි. විනාඩි තිහක කාළ සීමාවක් පුරා දිවයන මේ වීඩියෝව ඔබේ ජීවිතයේ වසර ගණණාවක් රැක දේවි කියල මම හිතනවා. ඉතින් , නරඹන්න වීඩියෝව , ගැටළු ඇත්නම් යොමු කරන්න අපි දැනුවත් වෙමු. 
සුව සතුට පිරි දිනයක්

No comments:

Post a Comment

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)