2020/02/23

238) කාන්තාවන්ට විශේෂයි- Baby Blues & Postpartum Depression

Postpartum Depression කියන්නේ දරුවන් ප්‍රසූත කළ මව්වරුනට ඇති විය හැකි අවදානම් සහිත , ඉක්මණ් හඳුනාගැනීමක් සහ ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක්. නමුත් බොහෝ අවස්ථාවලද මේ තත්ත්වය මග හැරීයාම නිසා ඇය පමණක් නොවේ සමස්ථ පවුලම කරදරයට , අපහසුතාවයට පත්වෙනවා. අද අප කතා කරන්නේ එම තත්ත්ව සහ ඒවාට ගත යුතු පියවර පිළිබඳවයි එන්න , ඇවිත් දැනුවත් වෙන්න. වැඩක් ඇත්නම් තවත් අයෙකුට දැනගන්නට බෙදා ගන්න.

No comments:

Post a Comment

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)