අද දවස වෙත්දි ආහාර පාන සහ සෞඛ්‍ය අතර සබඳතාව ගැන සෑහෙන කතා බහට යොමු වෙනවා. Healthy diet , Keto diet වගේ එක එක ඒවා දවස ගානේ එනවා. සමහරු හිතනවා ලෙඩ වුනාම විතරයි “හරියට කන්න“ ඕන කියලා, ඒ අතර සමහරු කණ්නාඩිය ඉස්සරට ගිහින් හූල්ලල , “කෑම අඩු කරගන්න“ හිතනවා හැමදාම . ඔය ඔක්කොම කතා ගැන සාකච්ඡා කරල අපි බලමු “අපේ කෑම රටාවේ“ ඇති වැරදි මොනවද ? කොහොමද නිවැරදි ආහාර රටාවකට “රිදෙන්නෙ නැතිව“ හුරුවෙන්නේ කියලා
මම මහේෂ් (සොඳුරු සුව අසපුවෙන්)
කියවන්න ආසයි. තවත් මේ වගේ කථා ලියන්න
ReplyDelete