2020/02/15

රිදෙන්න කමුද?


අද දවස වෙත්දි ආහාර පාන සහ සෞඛ්‍ය අතර සබඳතාව ගැන සෑහෙන කතා බහට යොමු වෙනවා. Healthy diet , Keto diet වගේ එක එක ඒවා දවස ගානේ එනවා. සමහරු හිතනවා ලෙඩ වුනාම විතරයි “හරියට කන්න“ ඕන කියලා, ඒ අතර සමහරු කණ්නාඩිය ඉස්සරට ගිහින් හූල්ලල , “කෑම අඩු කරගන්න“ හිතනවා හැමදාම . ඔය ඔක්කොම කතා ගැන සාකච්ඡා කරල අපි බලමු “අපේ කෑම රටාවේ“ ඇති වැරදි මොනවද ? කොහොමද නිවැරදි ආහාර රටාවකට “රිදෙන්නෙ නැතිව“ හුරුවෙන්නේ කියලා 

මම මහේෂ් (සොඳුරු සුව අසපුවෙන්)

1 comment:

  1. කියවන්න ආසයි. තවත් මේ වගේ කථා ලියන්න

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)