2011/12/29
74) කොල්ලන් වට්ටන වටේ හිනස්සන ...මීයාගේ ලෙඩේ ...
2011/12/27
ගරු පෙරදැරි ආරාධනයක් ...එන්න ඇවිත් බලන්න ...
සොඳුරු සුව අසපුවේ මිතුරු මිතුරියනි ...සිංහල බ්ලොග් අවකාශයේ තවත් පුංචි වෙනස් කටයුත්තක් ආරම්භ කළා ... මේක පන්තියක් ...හැබැයි මුදල් අය කරන එකක් නෙවි ...කැමැත්තෝ සහ අවැසි ඇත්තෝ පැමිණ සහභාගී වේවි කියල හිතනවා ..
කොහොම වුනත් මේ සටහන ආරම්භක අවස්ථාවේ තියෙන නිසා , ඒ පිළිබඳව ඔබේ අදහස් , යෝජනා , චෝදනා මට හරිම වැදගත් ..මොකද එයින් තමයි මේ බ්ලොග් සටහන් ඉදිරියට , හැඩ වැඩ වෙවි මතුවෙන්නේ ...ඉතින් වෙලාවක් ඇත්නම් “සොඳුරු සුව සිප්හලට“ ගොඩ වැදිල ...අදහස් දැක්වීමක් කරන්න පුළුවන් නම් හුඟක් වටිනවා ..සමහර විට ඒ විෂය ඔබට අදාල නොවන්නක් පුළුවන් ..නමුත් බ්ලොග් සටහනක් විදියට තව මොන විදිහේ වෙනස් කම් විය යුතුද ..සටහනේ පැහැදිලි , අපැහැදිලි බව ...වර්ණ සංකල්නයන්හි විය යුතු වෙනස්කම් ..අන්න ඒ වගේ කරුණු මට ලබා දෙනවා නම් එය මට හුඟක් වටිනවා ...
ඉතින් මෙතුවක් “සොඳුරු සුව අසපුව“ සමඟ බැඳී ආ ඔබට බොහොම ස්තුතියි ...අදින් පසුව සොඳුරු සුව අසපුව වගේම ..“සොඳුරු සුව සිප්හලත් සිංහල බ්ලොග් අවකාශයේ කොනක හරි තියේවි ....ඒ එක්කම එමඟින් බැදුනු අපේ මිතුදමත් හැමදාමත් ඔපවත් වෙවි රැදේවි ...
මෙන්න ලිපිනය ..http://nursingdocs.blogspot.com/

2011/12/25
73) කකුලෙන් නැඟලා සුදු කොඩි වනනා “‘පණු පැටියා“
ඕං අදත් මේං මෙහෙම හිම වැටෙනවලු ... |
ලිපි වර්ගය
Deep Vein Thrombosis,
රුධිරය
2011/12/17
72) ලැජ්ජ නැතිව ඇඟ පෙන්නන හැටි දැනගන්න ...!
බල්ලන්ටත් ඇදුම් ...... |
“මනෝජ ඔහොම කියයි දැන් , Summer එකේදි ...දැන් ඔය වහගෙන ඉන්න කෑළි ටික ටික අඩු වෙනවා , ඊට පස්සේ බලන්නත් ලැජ්ජයි අනේ මුළු ඇඟම එළියේ ....අනේ මන්ද මේ කුණු සරීරෙ මොකට එළියට දාගෙන යනවද කියල ,...“ මගේ බිරිඳයි , මේ රටේදි අපිට හුඟක්ම උදව් කළ මිතුරියකයි ඇඳුම් ගැන කළ කතා බහක කොටසක් තමයි ඔය ..මොකද දැන් හැමෝම මුළු ඇඟම හොඳට වැහෙන්න ඇඳුම් , ජැකට් ...තව තව පලදනා ගණනාවක් දාගෙන තමයි යන්නේ එන්නේ ,ඒ විතරද මේ දවස් වල නම් බල්ලන්ටත් හොඳ උණුසුම් ඇදුම් අන්දවගෙන තමයි යන්නේ ...එ වුනාට ඉතින් හොඳ හොඳ ඇඳුම් එන්නේ Summer එකටලු
ලිපි වර්ගය
checkups,
විශේෂිත පරික්ෂණ
2011/12/12
71) කලිසමෙන් අල්ලන රහස් ලෙඩේ ...
අපේ රටේ හඬ සම්පතක් ... |
ඒ රූප රාමුවක තියෙනවා ඇඳුම් තෝරන සිදුවීමක් ..මට මතක් වුනා අපිට තව ජැකට් කීපයක් ගන්න තියෙනවා , අද හොඳ දවස ඒකට ...
ලිපි වර්ගය
Fatty liver,
තරබාරුව
2011/12/11
වෙනස්කමක හැඩ රැව...
ඉතින් ...එන්න ඇවිත් ඒ වෙනසේ පල -අපල මට කියන්න ...ඔබේ අදහසට , යෝජනාවට ..චෝදනාවට මම හැම විටම විවෘතයි ,..ඒ විටිනා අදහස් මතින් “සොඳුරු සුව අසපුව “ ඉදිරියටත් ඔබත් එක්ක රැඳේවි.
2011/12/08
70) හඬන නටන උඩ යට යන.. මුහුණු දෙකේ මිනිසා ...
ලිපි වර්ගය
Bipolar Disorders,
මානසික රෝග
2011/12/03
69) රැස් විහිදෙන සමනළියන් රිදවන්නා...
ටික ටික ළං වන සීතල දුරුත්ත .... |
ලිපි වර්ගය
Migraine,
ස්නායු ආශ්රිත රෝග
2011/11/23
68) ඉල්ලන්නට ලැජ්ජ හිතුන ..නොගත්තොතින් වැඩ වරදින පෙත්ත ..
අපේ බස් එක ...සැප නින්දට නියම තැන ... |
ලිපි වර්ගය
Emergency contraceptive pills,
පවුල් සැලසුම්,
ලිංගික ගැටළු
2011/11/09
67) උඩට ගියොත් වැඩ වරදින Honeymoon ලෙඩක් ?
ලිපි වර්ගය
U.T.I.,
මුත්‍රා ආසාදන
2011/11/04
66) ඔන්න මලේ ...සෙංගමලේ ..දැන ගත්තොත් රැකෙයි වගේ ..
මිසිසගාවේ සොබා සුන්දරත්වය .. |
ලිපි වර්ගය
Hepatitis B,
සෙංගමාලය
2011/10/25
65) කසන නසන කොන්ඩ කඩල.....
ටොරොන්ටෝවේ සිට අමතමි .... |
ලිපි වර්ගය
Chicken pox,
පැපොල
2011/10/14
තාවකාළික සමුගැනීමක් ...
සොඳුරු සුව අසපුවේ දයාබර මිතුරු මිතුරියනි ,
මීට පෙර ලිපියෙන් දින දහයක් යනතුරුත් නව ලිපියක් සොඳුරු සුව අසපුවේ නොවීම පිළිබඳව ඔබ මා හා උරණ නොවනු ඇතැයි විශ්වාස කරන්නේ , මීට පෙර සතියකට අවම වශයෙන් ලිපි දෙකක්වත් පිළිවෙලින් ඔබ වෙත ලබා දෙන්නට හැකිවූ නිසාවෙනි . නමුත් මේ දින වල පවතින අතිශ්‍ය තීරණාත්මක කඩඉමක වැඩකටයුතු නිසාවෙන් කාර්ය බහුල වී ඇති නිසා , නව ලිපියක් සකසන්නට තරම් මානසික විවේකයක් නොමැති හෙයින් “සොඳුරු සුව අසපුව“ ඔබ වෙත මෙසේ විවෘතවම තබා තාවකාළිකව ඉන් සමුගන්නට සිතමි.
නමුත් ඒ තාවකාළික සමුගැනීමක් පමණි , මේ අතිශ්‍යය කාර්ය බහුල වටපිටාව , යම් තරමකට සාමාන්‍ය වූ දින නැවතත් ඔබ සමඟින් එක්වන බලා පොරොත්තුවෙන් සහ මෙතෙක් රැඳී සිටි ඔබ තව දුරටත් “සොඳුරු සුව අසපුව“ සමඟින් එක්ව සිටිනු ඇතැයි විශ්වාසය තබා ගනිමින් සමුගනිමි.
නමුත් ඔබට ඇති යම් ගැටළුවක් , විශේෂයෙන් සෞඛ්‍ය ගැටළුවක් හෝ අදහසක් වේනම් මෙහි පළ කිරීමට අවස්ථාව ඇති අතර අවස්ථාව ලද හැම විටකම ඊට පිළිතුරු සපයන්නට උත්සාහ කරමි.
එමෙන්ම “මගේ අරමුණ“ හි සඳහන් ඇමතුම් මාර්ග ඔස්සේ මෙම දින කිහිපය තුල ඔබ හමුවන්නට නොහැකි විය හැකි නිසාවෙන් ඒ පිළිබඳව සමාව දෙනු ඇතැයිද මම විශ්වාස කරමි .
ඔබ සැමට සුව පතමි ....“නිරෝගීකම හැර සුවයක් ලොවේ කොයින්දා .....“
මම මහේෂ් නිශාන්ත
සොඳුරු සුව අසපුව වෙනුවෙන් ...

2011/10/05
64) යට හිරි වට්ටන....කඳ දිගු ලඳ නම...
ලිපි වර්ගය
sciatica,
කොඳු ඇට ආශ්රිත ගැටළු,
ස්නායු ආශ්රිත රෝග
2011/10/03
63) පවුල් කඩන , මුහුණ වහන .. “නිරාශා.....“
ලිපි වර්ගය
Loss of Libido,
ලිංගික ගැටළු
2011/09/30
62) ජීවිතේම කළබල කරන දහදිය මවන්නා....
2011/09/29
61) “ආදම්ගේ ඇපල් ගෙඩිය“ ලෙඩ වීම
2011/09/23
60) කෙළ බේරෙන කතාවකට....
අදත් night shift නිසා හවස් වරුවේ පොඩි නින්දක හිටිය මාව යන්තං ඇහැරුණ විතරයි ,...“මොන මිස්ද ..“ තව ටිකක් නිදා ගන්න ඕනකම තිබුණත් දැන් ඉතින් මේ මොකක්ද කියල දැන ගන්න එපායැ.
ලිපි වර්ගය
පිළිකා,
මුඛ පිළිකාව
2011/09/19
59) එකක් උරල ටිකක් ඉඳල...පණ රැක ගන්න ...
2011/09/17
58) පණ රැක දෙන ..දිව නටවන ..පෙත්ත.
![]() |
අපේ අළුත් සගයා |
2011/09/13
57) එහා ගෙදර තාත්තගෙන් මෙහා ගෙදර පොඩි එකාට...
හොඳට දන්න ..දීල ගන්න ...- යක්ෂයා ... |
ලිපි වර්ගය
දුම්බීම
2011/09/12
56) යුග දිවිය බිඳවන ජීවිතේ රිදවන “නීරස රහසක්“
ලස්සන වැස්ස ... |
“අපෝ තාත්තේ අද ගේ ඇතුලටම වෙලා ඉන්න වේවිද දන්නෑ ...අර බලන්න අහස ...“ ලොක්කිගේ කළුපාට වැහි වළාකුළක් වගේ
, “අද වහිනවා , හොඳට වහිනවා බලන්නකෝ ...අර බලන්න වැහි ලිහිණිත් පාතින්ම යන්නේ ...වහින්න වහින්න ....“ පොඩ්ඩිත් පැටලෙන්න වගේ හදන්නේ ,
ලිපි වර්ගය
Dypareunia,
ලිංගික ගැටළු
2011/09/09
55) කොන්දෙ හැංගී ලේ උරා බොන ..මාර පණිවිඩකාරයා .
නාන එක හරිම simple නේ .... |
“ආ නිශාන්ත අයිය , අද කළින්ම ඇවිත් ...තාම වැඩ ටික ඉවර නැහැ අනේ ..අර පැටිය නාවන්න ඕනනේ , පොඩි යුද්දයක් වගේ තමයි ....“
දොරෙන් ඔළුව විතරක් එළියට දාපු මගේ සොයුරියක් කියා ගෙන ගියා , “ආ අර I.M. abscess තියෙන කොළු පොඩ්ඩද ....කොහොමත් එයා නාන්න කිව්වොත් බෑම නේ , නේද ?“ අපේ ඒකකයෙ ඉන්න රෝගීන්ට හුඟ දවසකට විශේෂිත ඖෂධ මිශ්‍රිත නැහැවුමක් ලැබෙනවා . ඒක ප්‍රතිකාරයේ කොටසක් , එත් පොඩ්ඩන්ව උදේට නාවන එක නම් හරිම අමාරුයි , ඇත්තනේ සීතලත් එක්ක නාන්න පුළුවන්ද ?
ලිපි වර්ගය
Multiple Myeloma,
කොඳු ඇට ආශ්රිත ගැටළු,
පිළිකා
2011/09/08
54) මහ රෑ එන ...මර බිය දෙන ..අහිංසක භීෂකයා
Daffodil මලක් දෙන දවස නේ... |
ලිපි වර්ගය
sleep disorders,
මානසික රෝග,
ළමා රෝග
2011/09/03
53) කළු සුදු ඇති අළු “මිනිස්සු“ හෙවත් Mr.Unknown
ලිපි වර්ගය
Borderline Personalty Disorder,
මානසික ගැටළු,
මානසික රෝග
Subscribe to:
Posts (Atom)