2012/10/29

තදවුනු කෙල්ලකගේ හැඩවැඩ .....

තරහ ගිය කෙල්ල සැන්ඩි ගැනයි මේ ..








මේ සටහන සමහර විට එතරම් වැදගත් නොවෙන්න පුළුවන් , ඒත් ලොව දරුණුම ගණයේ කුණාටුවක හැසිරීම ගැන විස්තර දැනගන්න කැමති කෙනෙක්ට මේ සජීවී විකාශයෙන් යමක් ගන්නට පුළුවන් .

මේ විෂය ගැන හිතේ තියෙන කුතුහලය පිරි කැමැත්තත් , මේ ප්‍රෙද්ශයට ඇති අවදානමත් නිසා මෙය සොඳුරු සුව අසපුවට එක් කළා පමණයි .

සජීවී විකාශය අවසන මේ ලිපිය ඉවත් කරන්නට කටයුතු කරන අතරේ , යමක් දැන ගන්නට , දැක ගන්නට ඇතොත් එන්න ..ඇවිත් ගන්න ...





Hurricane Sandy is seen moving towards the east coast of the United States in this satellite image taken at 3:15 a.m ET on Monday.
සැන්ඩිගේ හැඩ


Hurricane Sandy is currently on a northeast track off the coast of the U.S. but is projected to slam into the New York and New Jersey area before affecting Ontario, Quebec, New Brunswick and Nova Scotia.
කාළ සටහන



මේ තොරතුරු ලබා ගත්තේ ...

http://www.cbc.ca/
http://www.weather.com/  ඔස්සේ .... තවත් විස්තර දැන ගැනීමට කැමැති නම් මේ ලිංක් ඔස්සේ ගිහින් ලබා ගන්නට පුළුවන් .

8 comments:

  1. මම ස්වභාවික විපත් වලට බයයි, වෙඩි වැදිලා මැරෙනවට වඩා මේවගේ ඒවට බයයි

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත ..විශේෂයෙන්ම මේ වගේ අවදානම් ගැන ලබා දෙන පුර්ව අනාවැකි දැක්කම බය තවත් වැඩි වෙනවා ..

      ස්තුතියි

      Delete
  2. මේ වගේ පොඩි පොඩි ඒවා නැතුව මුළු ලෝකෙටම බලපාන ලොකු එකක් එනවා නම් මම හරි කැමතියි.

    ReplyDelete
    Replies
    1. මේ වගේ දෙයක් අනාගතේ වේද දන්නෙත් නැහැ මේ විදියට ගියොත් නේද ?

      ස්තුතියි නිශාන් ..

      Delete
  3. ස්වභාවික විපත් ඇති කරගන්නේ අපි විසින්මයි. අපි පරිසරයට හොබාදහමට ආදරය නොකරන නිසා සොබාදහම අපට එරෙහිව නැගි සිටිනවා.

    අද සොඳුරු සුව අසපුවෙන් වෙනස්ම මගක අදහසක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබතුමන්ට සරු අදහසක් එක් කළාට ..

      Delete
  4. දැන් දැන් සොබාදහම අපට එරෙහි වන අවස්ථා ‍ෙබාහොමයි... මෙවා අ‍ෙප්ම වැඩ වල ප්රථිපල... මොනව වුණත් හරිම පව් මේ ‍මිනිස්සු...

    ReplyDelete
    Replies
    1. එකඟයි ඔබේ අදහසට ...තාක්ෂණය අතින් ඉහලයි කියල කියන නිව්යෝර්ක් නුවර , පැය කිහිපයක් තුල දිය කරන්නට තරම් සොබා දහම චණ්ඩ වුනා .

      ස්තුතියි ඔබේ පැමිණීමට

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)