මේ සටහන සමහර විට එතරම් වැදගත් නොවෙන්න පුළුවන් , ඒත් ලොව දරුණුම ගණයේ කුණාටුවක හැසිරීම ගැන විස්තර දැනගන්න කැමති කෙනෙක්ට මේ සජීවී විකාශයෙන් යමක් ගන්නට පුළුවන් .
මේ විෂය ගැන හිතේ තියෙන කුතුහලය පිරි කැමැත්තත් , මේ ප්‍රෙද්ශයට ඇති අවදානමත් නිසා මෙය සොඳුරු සුව අසපුවට එක් කළා පමණයි .
සජීවී විකාශය අවසන මේ ලිපිය ඉවත් කරන්නට කටයුතු කරන අතරේ , යමක් දැන ගන්නට , දැක ගන්නට ඇතොත් එන්න ..ඇවිත් ගන්න ...
සැන්ඩිගේ හැඩ |
කාළ සටහන |
http://www.cbc.ca/
http://www.weather.com/ ඔස්සේ .... තවත් විස්තර දැන ගැනීමට කැමැති නම් මේ ලිංක් ඔස්සේ ගිහින් ලබා ගන්නට පුළුවන් .
මම ස්වභාවික විපත් වලට බයයි, වෙඩි වැදිලා මැරෙනවට වඩා මේවගේ ඒවට බයයි
ReplyDeleteඒකනම් ඇත්ත ..විශේෂයෙන්ම මේ වගේ අවදානම් ගැන ලබා දෙන පුර්ව අනාවැකි දැක්කම බය තවත් වැඩි වෙනවා ..
Deleteස්තුතියි
මේ වගේ පොඩි පොඩි ඒවා නැතුව මුළු ලෝකෙටම බලපාන ලොකු එකක් එනවා නම් මම හරි කැමතියි.
ReplyDeleteමේ වගේ දෙයක් අනාගතේ වේද දන්නෙත් නැහැ මේ විදියට ගියොත් නේද ?
Deleteස්තුතියි නිශාන් ..
ස්වභාවික විපත් ඇති කරගන්නේ අපි විසින්මයි. අපි පරිසරයට හොබාදහමට ආදරය නොකරන නිසා සොබාදහම අපට එරෙහිව නැගි සිටිනවා.
ReplyDeleteඅද සොඳුරු සුව අසපුවෙන් වෙනස්ම මගක අදහසක්.
ස්තුතියි ඔබතුමන්ට සරු අදහසක් එක් කළාට ..
Deleteදැන් දැන් සොබාදහම අපට එරෙහි වන අවස්ථා ෙබාහොමයි... මෙවා අෙප්ම වැඩ වල ප්රථිපල... මොනව වුණත් හරිම පව් මේ මිනිස්සු...
ReplyDeleteඑකඟයි ඔබේ අදහසට ...තාක්ෂණය අතින් ඉහලයි කියල කියන නිව්යෝර්ක් නුවර , පැය කිහිපයක් තුල දිය කරන්නට තරම් සොබා දහම චණ්ඩ වුනා .
Deleteස්තුතියි ඔබේ පැමිණීමට