2016/01/11

184) හද බිඳන මග ළකුණූ

අද සදුදාවක් , ලොකු ලිපියක් කියවන්නේ නැතිව විනාඩි පහක  විතර පොඩි ලිපියකින් ඔබේ ජීවිතය රැක ගැනීමට වැදගත් කරුණූ 10ක් මතක් කරගනිමු . බොහෝ විට මේ කාරණා ඔබ දන්නවත් ඇති , නමුත් නැවත නැවත මතක් කර ගත යුතු කරුණු කියල හිතෙන නිසා මෙන්න මේ විදියට කියන්නම් .






ඒ තමයි හෘදයාබාධයක් සඳහා අවදානම් සාධක , 
  1. වයස  -  සාමාන්‍යෙයන් අවුරුදු 45ට එහා යත්දි හෘදයාබාධයකට ඇති අවදානම වැඩි වන කාළේ , එයිනුත් වැඩිම අවදානම පිරිමි පාර්ශවේට .
  2. අධීරුධිර පීඩනය පැවතීම - 
  3. අධික කොලෙස්ටරෝල් මට්ටම - විශේෂයෙන්ම LDL මට්ටම අධිකව පැවතීම ( මේ ගැන මෙන්න මේ ලිපියෙදි (20 ලිපිය) කතා කළා
  4. තරබාරුව 
  5. දියවැඩියාව හෝ කාළීන රෝග තත්ත්ව පැවතීම
  6. පවුලේ ලේ නෑයන් හට හෘදයාබාධ ඇතිවී තිබීම  
  7. ඇඟ වෙහෙසවීම අඩු දිවි පැවැත්ම 
  8. දුම්පානය ( වෙනකෙක් ගේ දුම හෝ) සහ මත්පැන් අධීක භාවිතය
  9. මානසික ආතතිය අධීක බව 
  10. නොසැලකිලිමත් ආහාර පුරුදු 
මේ සමහර කරුණූ ගැන වැල් වටාරම් ඕන වෙන එකක් නැති නිසා ලිව්වෙ නැත්තෙ. ඒවගේම මේ ලිස්ට් එකෙ තිබෙන සමහර සාධක හොඳ පැත්තට වෙනස් කරගෙන සුවෙන් සතුටෙන් ජීවිතේ ගෙවන්න හිතෙනව නම් ඒකත් සතුටක් .

නැවත හමුවෙමු , සුව සතුට පිරි දිනයක් ඔබ සැමට 

පහුගිය සතියේ ලිපි වලට යන්න පුළුවන් මේ ලිංක් ඔස්සේ 

පුර්ව-මරණ පරික්ෂණේ ගැන කතාවට -http://www.nursinglk.com/2016/01/pre-mortem.html
අවදානම් රෝග තත්ත්වයක් ගැන - http://www.nursinglk.com/2016/01/182.html
මැරෙන ගෙරවිල්ල ගැන - http://www.nursinglk.com/2016/01/183.html

12 comments:

  1. අපෝ කොටයි හොදටම මදි කරුණු අප්පා. :(

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා මොනවද කරන්නද අප්පා :D :D .
      කොාහාම වුනත් මේ පැත්තේ ආ එකට ස්තුතියි අප්පා :D :D

      Delete
    2. හි හි මන් විහිලු කරේ. ස්තූති

      Delete
    3. හි හි මන් විහිලු කරේ. ස්තූති

      Delete
    4. ඒක දන්නව අපුර්වි , :D සතුටුයි මේ පැත්තෙ ඇවිත් යනවාට . සුබ දවසක් !

      Delete
  2. හොඳයි හොඳයි බලමු. තව අවුරුදු 5 ක් ම තියෙනවනෙ. :D

    ReplyDelete
    Replies
    1. කෝකටත් කියල ආයෙ ආයෙත් මතක් කරල තියාගන්න එක වටිවි අපි හැමෝටම . මටනං තව තුනයි :D . හැබැයි ඉති්න් ඊට ඉස්සර වෙලා ආවොත් “සැප තමා“ . කෝකටත් අවදානම් සාධක ඇත්නම් පරිස්සම වටිනවා ( මොකද මට නම් අවදානම් සාධක ආරෙන්ම හම්බ වෙලා තියෙන්නෙ :D ) ස්තුතියි ප්‍රසන්න හැමදාමත් ඇවිත් මේ දිරි ගැන්වීම කරනවාට .

      Delete
  3. හපෝ තව කල් තියෙනවා, අවදානමට පෙර සුදානම නම් වටිනෝ තමා. ජය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර ! ඔව් අවදානමට පෙර සූදානම් තමා වැදගත් .

      Delete
    2. ස්තුතියි මිතුර ! ඔව් අවදානමට පෙර සූදානම් තමා වැදගත් .

      Delete
  4. වයස පැත්තෙන් බැළුවම නම් තව සෑහෙන්න කල් තියෙනවා. ඒත් කෝකටත් කියලා පෙර සූදානමින් ඉන්න එක හොදයි.

    ReplyDelete
    Replies
    1. ඒක හරි , මේව ගැන දැන ගෙන අවදානම් සාධක එක්ක සීමාවක් ඇතිව සෙල්ලම් කරා නම් වයසට ආවම ලොකු කරදරයක් නැතිව සුවෙන් ඉන්නට පුළුවන් වේවි.
      ස්තුතියි ඔබට

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)