මේ තවත් ආදර කතාවක් , හැබැයි ටිකක් වෙනස් , ඒත් ඒ , හදවතින්ම නැග ආ , ජීවිතයට ආදරය කරන සුන්දර කතාවක් ....
ගබ්සාව කියන වචනය ගැන අද නොදන්න කෙනෙක් නැති තරම් , ඒ කටයුත්ත කෙරතම්ම අවදානම්ද , අවශ්‍යද , හෝ අමානුෂිකද කියන ප්‍රශ්න , නැත්නම් ඒ ප්‍රශ්න වල අනෙක් දිසාවන් ගැන කතා නොකර , මේ මවගේ කතාව අහන්න ,
.....සංස්කෘතිය , සදාචාරය , ආගම , ආර්ථීක සමාජයීය ප්‍රශ්න වගේ විවිධාකාර ගැටළු මැද “තනිකර දමන , මෙවන් මව්වරුන් “ ඊළඟට ගන්නා තීරණයේදි “පාරිශුද්ධ වූ සමාජයේ“ පහරදීමටත් ලක්වන්නේ ඇය . එවන් අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දුන් ඇය , ඒ අඳුරින් , ජීවිතයේ සුන්දරත්වය විඳින්නට ගත් උත්සාහයේ සතුට විඳන්න ඔබත්.
ගබ්සාව ගැන කතා කළ ලිපිය කියවන්න කැමති නම් මෙන්න ලිංක් එක...
http://www.nursinglk.com/2012/06/106.html
2013/12/18
ඇගේ “ආදර කතාව“ විඳින්නට
ලිපි වර්ගය
සාමාන්‍ය ලිපි
2013/12/12
රජුට ලංව සුර අඟනුන් දකින්නා ...
වීරයෙක් වෙන්නේ කොහොමද ? .....
ඔබාමාට දකුණු පසින් සිටින්නේ “තම්ස්න්කා“ |
අයෙක් තමන් කළ සූර - වීර ක්‍රියාවලින් “වීරයෙක්“ බවට පත්වෙන්නෙ මරණයට පත්වුනාට පස්සේ , නමුත් බොහොම සුළු පිරිසක් තමන්ගේ ජීවිත කාළයේදිම “වීරයෙක්“ බවට පත්වෙනවා. ඒ අතරින් අන්තර්ජාතික වශයෙන්ම “වීරයෙක්“ බවට පත්වුනු පුද්ගලයෙක් “නෙල්සන් මැන්ඩෙලා “ කියන්නේ ...
“තම්ස්න්කා“ යනු ?....
ලිපි වර්ගය
සාමාන්‍ය ලිපි
2013/12/10
වැළි මාළිගාවෙන් වළාකුලට නැගි සැක්ගේ කතාව
ලිපි වර්ගය
සාමාන්‍ය ලිපි
2013/12/06
ජීවිතයට ආදරය කරන්න !
ආදරය , සෙනෙහස, ජීවිතය සහ එම සාධක වල බැඳීම සහ සබඳතාව ගැන මීට පෙර කතා කළා ඔබට මතක ඇති , නොකියවූ ඔබට පුළුවන් මෙන්න මේ ලිංක් එක දිගේ ගිහින් එම ලිපි කියවන්නට ..
කෙසේ වෙතත් මේ වීඩියෝවත් ඒ ගැන ... “ලෙඩ ගැන ලිපියකින් හමුවනතුරු“ ...මේ සුන්දර නාද රටාව රසවිඳින්න ... වීඩියෝවත් සමඟින්ම , එමෙන්ම ඒතුල සැඟව ඇති “ජීවිතයේ අපුර්වත්වය “ විඳින්න .. ...
නැවත හමුවනතුරු ආයු බෝවන් !
පළමු වාද්‍යයේ පියානෝවෙන් රස මවන ඔහු , කුහාඕ ....මේ ඔහුගේ සංවේදීබවේ සුන්දරත්වයි ...
කෙසේ වෙතත් මේ වීඩියෝවත් ඒ ගැන ... “ලෙඩ ගැන ලිපියකින් හමුවනතුරු“ ...මේ සුන්දර නාද රටාව රසවිඳින්න ... වීඩියෝවත් සමඟින්ම , එමෙන්ම ඒතුල සැඟව ඇති “ජීවිතයේ අපුර්වත්වය “ විඳින්න .. ...
නැවත හමුවනතුරු ආයු බෝවන් !
පළමු වාද්‍යයේ පියානෝවෙන් රස මවන ඔහු , කුහාඕ ....මේ ඔහුගේ සංවේදීබවේ සුන්දරත්වයි ...
ලිපි වර්ගය
සාමාන්‍ය ලිපි
2013/11/28
මේ නිහඬ බව බිඳින්න ....
අළුත් ලිපියකින් හමුවනතුරු මේ සුන්දර වීඩියෝව නරඹන්න , එයත් , අපේ මේ ලිපි මාලාවටම සම්බන්ධ නිසා වගේම එහි වටිනාකමත් නිසාමයි එක් කළේ. මේ Flash mob එකක් , විශේෂත්වය මෙහි රඟන්නේ , ගයන්නේ පිළිකාවෙන් පෙළුණු , ඉන් සුව වුනු , සහ සුව වෙමින් පවතින පිරිසක් , ඔවුන් ලබා දෙන පණිවිඩය අසන්න ....එක්වන්න ..
ඉදිරි දිනකදි පැවැත්වෙන සයිබරයේ මිතුරු හමුවටත් සුබ පතමින් සමුගන්නවා නැවත ඉක්මණින් හමුවන අපේකෂාවෙන් .

ලිපි වර්ගය
සාමාන්‍ය ලිපි
2013/10/29
150) විකුණන විකිණෙන - රිදවන වදදෙන ගැට - 5
පිළිකාව පිළිබඳ කතා කරන ලිපි මාලාවක අද පස්වන ලිපිය , මෙගා නාටකයක් වගේ කොටස් වශයෙන් ලියන්න වන නිසා , ලිපි අතර නිසි පරතරයක් තබා ගන්නට උත්සාහ කළත් , සියළු රාජකාරි අතරේ , බ්ලොග් ලිපි වෙතට යොමුවන්නට ලැබෙන ඉඩ දැන් දැන් සීමාවෙමින් පවතින නිසා , ලිපි පළවීම යම් ලෙසකින් පමා වන්නට ඇති , ඒ වගේම , මේ හේතුව නිසාම , සිංහල බ්ලොග් පරිශ්‍රය තුල සැරිසරන්නට , අදහසක් සටහන් කරන්නට හැකියාවක් නොලැබෙන තරම්. සොඳුරු සුව අසපුව වෙත පැමිණෙන , සිංහල බ්ලොග් ලේඛක මිතුරු- මිතුරියන් ඒ පිළිබඳව උදහස් නොවනු ඇතැයි විශ්වාස කරමි.
අද කතාව පටන් ගනිමු
අද කතාව පටන් ගනිමු
ලිපි වර්ගය
පිළිකා
2013/10/23
149) විකුණන විකිණෙන - රිදවන වදදෙන ගැට - 4
සිව්වන ලිපිය , අද මුලින්ම කතා කරන්න වෙනවා පහුගිය ලිපියටම අදාලව කරුණු කිහිපයක් , ඒතමයි පිළිකාවක් හඳුනාගන්න කෙරෙන පරික්ෂණ ගැන . අපි පහුගිය ලිපිය පුරාම කතා කළේ , පිළීකාවක් හඳුනාගැනීම සහ වර්ගීකරණය කියන කටයුත්තෙදි ඉහළම කාර්යයක් කරන , බයොප්සි ගැන , ඒ වගේම ඒ පරික්ෂණ ක්‍රියාවලියේදි වෛද්‍යවරුන් , විශේෂඥ වෛද්‍යවරුන් ඊට දායක වන අකාරය.
අද එතැන් සිට කතා කරමු ,
අද එතැන් සිට කතා කරමු ,
ලිපි වර්ගය
පිළිකා
2013/10/21
148) විකුණන විකිණෙන - රිදවන වදදෙන ගැට - 3
මේ ගැන කියත්දි මතක්වුනේ , ඒ දවස් වල අපේ රෝගීන්ගේ නෑදෑ මිත්‍රයෝ කියපු සමහර කතා ..
“ඔය මුකුත් ටෙස්ට් නෑ , මූණ දිහා බලල ලෙඩේ කියනවා “
“මම ඇස්දෙකට දැක්ක මහත්තයා , බිම බඩගාගෙන වගේ ආව ලෙඩාට මොකක්ද දුමක් ඇල්ලුවා , උරන්න කීව්වා ...මෙයාට තියෙන්නේ බඩේ පිළීකාවක් , හොඳ කරන්න පුළුවන් ....ඇතුළට ගන්න කීව්වා , මෙන්න හවස් වරුවේ ලෙඩා හොඳට ඇවිද ගෙන ගියා .... “
ලිපි වර්ගය
නොදකින අනතුරු,
පිළිකා
2013/10/20
147) විකුණන විකිණෙන - රිදවන වදදෙන ගැට - 2
ටිකක් දිගු ලිපි මාලාවක දෙවැන්න ...අපි මේ වෙනකොට කතා කළා , පිළිකාවක් කියන්නේ මොකක්ද කියන තැන ඉඳන් , පිළිකාවකදී බහුලව දැකිය හැකි ලක්ෂණ කිහිපයක් . අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ , පොදු නොවන , ඒත් පිළිකාවකදී මතුවිය හැකි ලක්ෂණ කිහිපයක් ගැන කතා කරන්න , හැබැයි ලිපිය පටන් ගන්න ඉස්සර වෙලාම කියන්න ඕන මෙන්න මේ කාරණේ , ඒ තමයි මේ කියන එක ලක්ෂණයක් දෙකක් තිබෙන බව දැනුනු පමණින් , තමන්ම තීරණ අරගෙන , කළබල කරගන්න එපා , මොකද මේ කියන්න හදන ලක්ෂණ වෙනත් සාමාන්‍ය රෝග තත්ත්ව වලදිත් මතුවෙන්න පුළුවන් , ඒ නිසා දැන ගැනීම වැදගත් වගේම , දැන ගත්දේ හරියට ක්‍රියාත්මක කිරීමත් වැදගත් ...
ලිපි වර්ගය
නොදකින අනතුරු,
පිළිකා
2013/10/10
146) විකුණන විකිණෙන - රිදවන වදදෙන ගැට - 1
අද ලිපිය “පිළිකා“ ගැන , ඇත්තෙන්ම කීවොත් “පිළිකා ප්‍රතිකාර“ ගැන . “සොඳුරු සුව අසපුව“ දිගටම කියවන ඔබ දැන් හිතාවි , “ මේ ගැන මීට ඉස්සර ලියල තියෙනවානේ ? ...ආයෙත් මොකද ? .“ කියලා .
පිංතූරය ගත්තේ www.boston.com පිටුවෙන් |
ලිපි වර්ගය
නොදකින අනතුරු,
පිළිකා
2013/10/06
145) “දරු සුව“ විඳවන අම්මාවරුනේ ..
මේ දවස් ටිකේම මේ පැත්තේ හැම චැනලයකම වාගේ කතා වෙන්නේ අමෙරිකානු රජයේ අක්‍රිය කිරීම Government Shutdown එක ගැන . ඒකට පක්ෂ වගේම විපක්ෂවත් කරුණු දක්වන වැඩසටහන් දවස පුරාම , ඒ අස්සේ තවදුරටත් දරුණු විය හැකි මට්ටමේ කුණාටුවක බලපෑමටත් එම ප්‍රෙද්ශය යටත් වුනා . ඔය අස්සේ අමෙරිකානු රජයේ ප්‍රධාන ගොඩනැගිලි පිහිටන කළාපයකදි , නීති විරෝධී අයුරින් ධාවනය වන සහ පොළීස් අණ නොතැකූ රියකට කරන වෙඩි තැබීමකින් අවුරුදු තිස් හතරක විතර කාන්තාවක් මිය යනවා . එත් වාසනාවට ඇගේ පුංචි දරු පැටියා කිසිම අනතුරක් නැතිව රැක ගන්නට පුළුවන් වුනා .
ලිපි වර්ගය
Depression,
මානසික ගැටළු,
මානසික රෝග
2013/09/26
144) මැරෙන්නට නිදහසක් ! මරන්නට නිදහසක් !
“අපි .......බැඳලා ...........දැනට .........අවුරුදු තිහක් !......“ ...
“නෑ නෑ අවුරුදු හතලිස් හතක් ....බ්‍රයන්ටත් වයස හතලිස් දෙකක් නේ ...! ,..“
“ම්හ් ..මට ගණන් වරදිනවා ,........හැ..ම ....දා ..ම....“ කැස්සක් ඔහුගේ කතාවට බාධ කළා ...
“ඔයාට මතකද ...... බ්‍රයන් ...පොඩි ....කාලේ ..අර දරමඩුවෙ.............“ ..
‘‘ හ්ම් ...දර මඩුවෙ හැංගිලා හිටපු හැටි .......මේ කියන්නේ අපේ ලොකු පුතා අවුරුදු හයේදි විතර .....“ ..........
ලිපි වර්ගය
Euthanasia,
මරණය
2013/09/13
එන්න ..ජීවිතයේ සොඳුරු රස අත්විඳගන්නට - කිතාරෝගේ නාද රටා
ලිපි වර්ගය
සාමාන්‍ය ලිපි
2013/09/08
143) වඳ දෙන වද මුදු කම්මුල

“ඔව් අහන්න ...“
“මම මැරි කරන්න ඉන්න අයියට වයස 18 දි කම්මුල් අමාරුව හැදිල තියෙනවා , ඒක බබාලා හදන්න ප්‍රශ්නයක් වේද කියල මගෙන් අහනවා , ඒක බලා ගන්න මොකක් හරි ටෙස්ට් එකක් තියෙනවද ,‘‘
ලිපි වර්ගය
Infertility,
Mumps,
කම්මුල්ගාය
2013/08/27
142) හැංගි හැංගි රස විඳිනා තව මැජික් එකක්
www.stickylearning.com.au |
ලිපි වර්ගය
ලිංගික ගැටළු
2013/08/19
එන්න සතුටට එක්වන්න !
ඒ හැඟුමම සතුටකි.
2013/08/17
141) හිත රිද්දා ලිස්සා යන දඟ පුංචිත්තා - Miscarriage
අද සෙනසුරාදා , මොන තරම් වැඩ තිබුණත් , සෙනසුරාදට , ඉරිදට , ගේ ඇතුලට වෙලා ඉන්න පුළුවන්ද ? ...
වෙනද වගේම අදත් ටිකක් නිස්කලංක පරිසරයක රස විඳින්න හිතගෙන ගියා Credit river එක පැත්තට ...අද ටිකක් සෙනඟ , මොකද හොඳට රස්නේ තියෙන දවසක් අද ..
ලිපි වර්ගය
ගබ්සාව,
ලිංගික ගැටළු
2013/08/11
සීයම , එකකට බාගන්නයි ...
මේ සති අන්තය ටිකක් අවිවේකී වුනු නිසාවෙන් අළුත් ලිපියක් එක් කරන්නට ඉඩක් ලැබුනේ නැහැ . ඒත් , “සොඳුරු සුව අසපුව“ පාළුවට යවන්න බැරි නිසා වෙනස් දෙයක් එක් කරා . ඒ තමයි මේ දක්වා සටහන් කළ ලිපි අතරින් මුල් ලිපි සියයම , තනි ෆයිල් එකක් විදියට මෙතැනට එක්කළා , අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් , එය ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන්. මෙතැන එක ගොනුවක් වගේ පෙනුනාට එය , Uncompress කළාම PDF ගොනු එකසිය හතරක් ඇති .
එහෙම නම් අවශ්‍ය කෙනෙක් වෙතොත් ගන්න , බෙදා ගන්න .
ස්තුතියි , සුව සතුට පිරි දිනයක් ඔබ සැමට
මෙන්න ලිංක් එක , http://share.cx.com/9XQnRh

මේ නිල් පාට බොත්තම ක්ලික් කළා නම් පහළ තිබෙන පිටුවට ඒවි
මෙහි අඩංගු නොවන PDF එකක් ඇත්නම් , ලිපි මල්ල පිටුවට ගිහින් දැනට සකසා ඇති PDF බාගන්නට පුළුවන් බවත් කියන්නම ඕන .
එහෙම නම් අවශ්‍ය කෙනෙක් වෙතොත් ගන්න , බෙදා ගන්න .
ස්තුතියි , සුව සතුට පිරි දිනයක් ඔබ සැමට
මෙන්න ලිංක් එක , http://share.cx.com/9XQnRh
මේ නිල් පාට බොත්තම ක්ලික් කළා නම් පහළ තිබෙන පිටුවට ඒවි
![]() |
මේ පිටුවට ආවනම් , දැන් දකුණූ කෙළවරේ තිබෙන කොළපාට Download බොත්තම මත ක්ලික් කරලා බාගන්න
|
මෙහි අඩංගු නොවන PDF එකක් ඇත්නම් , ලිපි මල්ල පිටුවට ගිහින් දැනට සකසා ඇති PDF බාගන්නට පුළුවන් බවත් කියන්නම ඕන .
2013/08/05
නටවන වෙඩිල්ල
මේ දවස් ටිකේම වෙඩි තැබීම් ගැන කතා කරන නිසා ඊට අදාල පෝස්ට් එකක් එක් කළා. හැබැයි මේ වෙඩි තැබීම , මරණය ගෙන දෙන්නක් නොවෙයි , නැටවිල්ලක් දෙන්නක් . ඒ ගැන කියවන්න එන්න මේ ලිංක් එකෙන් http://www.cyberslk.net/ මෙතන ක්ලික් කලත් යන්න පුළුවන්
සොඳුරු සුව අසුපුවේ අළුත්ම ලිපියට මෙතැනින් යන්න පුළුවන් .
http://www.nursinglk.com/2013/08/140.html
සොඳුරු සුව අසුපුවේ අළුත්ම ලිපියට මෙතැනින් යන්න පුළුවන් .
http://www.nursinglk.com/2013/08/140.html
2013/08/04
140)ගෝරිල්ලගේ ලොල් කතාව
“මොකක්ද ඔයාගේ රට ....“
“ශ්‍රී ලංකාව “
“ශ්‍රී ලංකා .. ????? , කොයි පැත්තෙද තියෙන්නේ ?“ ...
“අපේ රට දකුණූ ආසියාතික රටක් පොඩි දූපතක් , හැබැයි බොහොම ලස්සනයි , “
“ඔයා කොහෙන්ද ? ....“
ලිපි වර්ගය
දිවියට දිරියක්
2013/07/28
139) නූල දිගින් වැඩි වෙන්නේ කොල්ලන්ටයි රිද්දන්නේ
ලිපි වර්ගය
A.D.H.D,
Autism Spectrum Disorders,
Fragile X Syndrome,
මානසික ගැටළු
2013/07/15
138) විද්දලා , රිද්දලා , පන දෙනා රූ රටා
ලිපි වර්ගය
ටැටූ,
නොදකින අනතුරු
2013/07/11
137) ආදරය , රාගය සහ පෙති
ආදරය සුන්දර වරදක් ද ? |
ලිපි වර්ගය
නොදකින අනතුරු,
ලිංගික ගැටළු,
ස්ත්‍රී දුෂණය
2013/07/07
136) හීන විලේ පීන පීන නාන මෙයාලා
ලිපි වර්ගය
sleep disorders,
නින්ද
2013/06/22
135) කොම්පියුටරේම ඉන්න අයට පුංචි උපදෙසක් .
අද දවසේ ලිපියට මාතෘකාව ගෙනාවේ අපේ සිංහල බ්ලොග් අවකාශයේම ඉන්න මිතුරෙක් ..අද කියන්න යන කාරනාවට අදාලව වගේ ගැටළුවකට මුහුණ දීලා , මේ දවස් ටිකේ විවේකයෙන් ඉන්න මිත්‍රයගේ සෞඛ්‍ය තත්ත්වය ඉක්මණීන් සුව අතට හැරෙන්නට පතමින්ම ලිපියේ ගැඹූරට යන්න හදන්නේ ..
හැමදාම වගේ අදත් ඉතින් ලෙඩ කතාවක්ම තමා ...අර ඇම්ඩන්ගේ මැක්ක වගේ තමා , සොදුරු සුව අසපුවේ හැම ලිපියක්ම වගේ අන්තිමට හරි ලෙඩකින් තමා ඉවර වෙන්නේ ...ඒත් අද එක ලෙඩකින් නෙවි ..ලෙඩ ගොඩකින් අවසන් වන සෙල්ලමක් ගැන තමයි කතා කරන්න හදන්නෙ ....සෙල්ලම තමා පරිගණකය නිසි ලෙස භාවිත නොකිරීම . ඇත්තටම සෙල්ලමක් කිවුවට “සෙල්ලමක්ම නොවෙයි ..‘‘ තමන්ගේ අනාගත සුව පහසුව ගැන හිතනවනම් , ටිකක් කල්පනාකාරීව කියවල , තෙරුම් අරගෙන කරන්න උත්සාහ ගන්නට ඕන කාරණා ටිකක් ලියැවේවි අද ..
ලිපි වර්ගය
සාමාන්‍ය ලිපි
2013/06/19
“නිල් එපා“ ...හාදු දි දී මාරුවෙන්න ...!
මේ ගැන කතා කරන්න කැමැත්තක් ඇත්නම් මේ ලිංක් එක දිගේ එන්න ...
http://www.cyberslk.net/2013/06/blog-post.html
2013/06/09
134) හිස රිද්දන ගත වට්ටන බෙරි ගෙඩිය
ලිපි වර්ගය
Aneurysm,
නොදකින අනතුරු,
මොළයේ රෝග
2013/05/13
133) පාරට ළඟම ඉන්න අයට සීනී මදිවෙලා !
ලිපි වර්ගය
නොදකින අනතුරු
2013/05/08
132) රජ මකුණා දැන් එළියේ ...පරිස්සමින් යනු කෙළියේ ..
2013/04/20
131) අණ දෙන්නට පෙර වෙඩි තියලා - යුග දිවියේ අමරස බිඳිනා
http://www.bbc.co.uk/news/world/ |
ලිපි වර්ගය
ලිංගික ගැටළු
2013/04/12
ඔබ සැමට සුබ නව වසරක් වේවා !
මිනිස්කමේ ගුණ සුවඳ ..
සිත් පුරා උතුරා යන ,
සුව සතුට පිරි ....
සාමයේ උණුසුම පිරි සුබ නව වසරක් වේවා ඔබ සැමට ..
2013/04/08
130) දිවට සතුට දී හදවත රිද්දූ මාසෙට පඩි දුන් පොඩි සුද්දී ..... ????
අවුරුද්දත් ළඟ ළඟ එනවා, අපේ පුංචි කාළෙ නම් මේ දවස් වෙනකොට ගෙදර ඔක්කොම එකතු වෙලා , පොල් ගාගෙන කිරි හදාගෙන , ලොකු තාච්චියක දාගෙන දොදොල් පතු ගාන කාළෙ . ඒක බොහොම සුන්දර පුංචි යුද්දයක් වගේ තමා. හරියට පදමට පිටි , පැණී , කිරි එකතු කරලා , පදමට ලිපේ ගින්දරත් හසුරුවගෙන තාච්චිය පුරා දොදොල් පත්ත ගෙනියන එක ලොකු රාජකාරියක්. දොදොල ටික ටික හරියාගෙන එත්දි පතු ගාන එක තමා අමාරුම වැඩේ , ලොකු මහන්සියක් ගන්න ඕන , ලිපේ රස්නෙත් එක්ක ඒ මහන්සිය තවත් වැඩි වුනත් තව ටිකකින් අතට ලැබෙන රස කෑම මතක් වෙත්දි ඉබේ පතු ගෑවෙනවා මට තාමත් මතකයි .
ලිපි වර්ගය
පෝෂණය,
ලුණු අවභාවිතය
2013/04/07
2013/04/01
නැවත කියවීමක් - සත පනහේ මාරයා
පහුගිය සති කිහිපය හුඟක්ම අවිවේකී වුනු නිසාවෙන් “සොඳුරු සුව අසපුව“ වෙත අළුත් ලිපියක් එක් කරන්නට ලැබුණෙ නැහැ . අදත් මේ ඉදරිපත් කරන්නේ අළුත් ලිපියක්ම නම් නොවෙයි , මීට කළකට පෙර එක් කළ ලිපියක් , ඒත් එය නැවත ඔබ හමුවට ගෙනෙන එක යුතුකම්යැයි සිතන්නට පෙළඹෙන පුවතක් පසුගිය දිනෙක “ලක්බිම“ පුවත් පතේ පළවුනා. නිසි ලෙස දැනුවත්ව කටයුතු නොකළහොත් අනාගතයේ දවසක ,“තවත් ආසනික් ප්‍රශ්නයට වැනි “ සමහර විට ඊටත් වඩා පැතිරුණූ විපාක ලබා දෙන අනතුරක් ගැන ඒ පුවතෙන් කියැවුනු ලිපියම උපුටා ගැනීමක් ලෙසින් අරඹමින් අද ලිපිය ගෙනේනනයි සූදානම . මේ ඒ ලිපිය
“උපුටා ගැනීම . ලක්බිම අන්තර්ජාල පිටපත - http://www.lakbima.lk
දිනය - 2013 මාර්තු 30 12:25 a.m
ලේඛිකාව - ශ්‍රියානි විජේසිංහ
අධිමාත්‍රාවෙන් ගැනීම අනතුරුදායකයි - ජාතික රෝහලේ අධ්යක්ෂ අනිල් ජාසිංහ
2013 මාර්තු 30 12:25 a.m
පැරසිටමෝල් ඖෂධය අනිසි ලෙස අධිමාත්‍රාවෙන් භාවිත කිරීමෙන් ඇතිවන විෂවීම් හේතුවෙන් රෝහල් ගත කරන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව පැවැසුවේ ජාතික රෝහලේ ධුලක වෛද්‍ය හා විෂ තොරතුරු පිළිබඳ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවැති සම්මන්ත්‍රණයක දීය. දින තුනක් තුළ පැරසිටමෝල් අධිමාත්‍රාවෙන් ගැනීමෙන් අක්මාවට හානි සිදුවන බවත් වයිරස උණ රෝග සඳහා අනිසි ලෙස පැරසිටමෝල් භාවිතය මරණය පවා සිදුවීමට හේතුවක් වී ඇති බවත් එහිදී අනාවරණය විය.
උපුටා ගැනීම අවසන් .----------
මෙතැන් සිට ඔබට කියවන්නට ලැබෙන්නේ ‘‘සොඳුරු සුව අසපුවේ“ 19වන ලියැවිල්ලයි . අවස්ථාවක් ඇතොත් කියවන්න එය , හඳුනාගන්න තවමත් සමහර විට අපට දැනුනේ නැති , දැනගත්තත් නොදැනුනා සේ ඉන්න ආපදාවන් අප ළඟම ඇති බව .
“උපුටා ගැනීම . ලක්බිම අන්තර්ජාල පිටපත - http://www.lakbima.lk
දිනය - 2013 මාර්තු 30 12:25 a.m
ලේඛිකාව - ශ්‍රියානි විජේසිංහ
අධිමාත්‍රාවෙන් ගැනීම අනතුරුදායකයි - ජාතික රෝහලේ අධ්යක්ෂ අනිල් ජාසිංහ
2013 මාර්තු 30 12:25 a.m
පැරසිටමෝල් ඖෂධය අනිසි ලෙස අධිමාත්‍රාවෙන් භාවිත කිරීමෙන් ඇතිවන විෂවීම් හේතුවෙන් රෝහල් ගත කරන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව පැවැසුවේ ජාතික රෝහලේ ධුලක වෛද්‍ය හා විෂ තොරතුරු පිළිබඳ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවැති සම්මන්ත්‍රණයක දීය. දින තුනක් තුළ පැරසිටමෝල් අධිමාත්‍රාවෙන් ගැනීමෙන් අක්මාවට හානි සිදුවන බවත් වයිරස උණ රෝග සඳහා අනිසි ලෙස පැරසිටමෝල් භාවිතය මරණය පවා සිදුවීමට හේතුවක් වී ඇති බවත් එහිදී අනාවරණය විය.
උපුටා ගැනීම අවසන් .----------
මෙතැන් සිට ඔබට කියවන්නට ලැබෙන්නේ ‘‘සොඳුරු සුව අසපුවේ“ 19වන ලියැවිල්ලයි . අවස්ථාවක් ඇතොත් කියවන්න එය , හඳුනාගන්න තවමත් සමහර විට අපට දැනුනේ නැති , දැනගත්තත් නොදැනුනා සේ ඉන්න ආපදාවන් අප ළඟම ඇති බව .
2013/01/29
129) සැඟවුනු කතා කියන “හිර වුනු අත“
හොඳට හරිබරි ගැහිලා පුටුවේ වාඩි වෙන්න හිතා උන්නත් අමාරුවෙන් වගේ ඈදි ගත්ත මගේ මිත්‍රය කීව ..
ලිපි වර්ගය
Adhesive Capsulitis,
Frozen Shoulder,
සන්දි ආශ්රිත රෝග
2013/01/20
128) ඇගේ කොපුල් තල රැඳෙන ..සිත රිදවන ගත බිඳවන..තනි සමනලයා
“අද කීයද temperature එක , මං නම් හිතන්නේ minus 10වත් ඇති ...“ ....උදේ පාන්දරම , කැම බිම එක්ක වැඩ අල්ලන්න පටන් ගන්න මනෝජ ප්රශ්නය යොමු කළේ මට ...“බලමු ...ගාන කිට්ටුවට හරි ...අද windchill එක මයිනස් ෆෝටීන් ...නියමයි ..උදේ වරුවම Snow .....“ ...
ලිපි වර්ගය
Autoimmune,
Rash,
SLE,
ප්‍රතිශක්තිය
Subscribe to:
Posts (Atom)