සොඳුරු සුව අසපුව ගිය අවුරුද්දේ මැයි මාසේ මැද හරියෙදි පටන් ගත්තේ මගෙන් ඈත් වෙලා යන “දරුවන්ට“ ඈත ඉඳන් හරි යමක් දෙන්නට හිතාගෙන .
2012/12/10
2012/12/05
127) “.....ගෑණිව“ හොඳ කරවන ART එක
“ඔව් මහේෂ් කතා කරනවා“ ...
“මේ අංක .....නිවසද?...“
“ඔව් ...ඔබ කවුද ? “
“මම ....සංවිධානයෙන් ...ඔබේ දරුවන් දෙදෙනාට නත්තල් තෑගි පාර්සල් දෙකක් අපි ගෙනත් තියෙනවා , අපිට එන්නට අවසරද ?...“
“ඔව් , එන්න ...“.....
“බොහොම ස්තුතියි ඔබටත් සුබ නත්තලක් වේවා ..“....
2012/11/18
දැන් පෙන්වනවා - හිත බිය ගන්වන කෙටි චිත්‍රපටයක්
නිර්මාණය කළ ඔහු කියන පරිදිම “This short film was my 1st experience. I never went to theater academy or college for making movie. I learned everything my self. We didn't have to much good equipment for making this short film.I shot this with only 1 regular camera . my wife was the actress and she helped me a lot for making this short film.so we was only 2 people without any experience.“
2012/11/16
126) යුග දිවියේ රස බින්දන - එක වක කළ කොට තත
ලිපි වර්ගය
frenulum of prepuce of penis,
ලිංගික ගැටළු
2012/11/11
125) මුලින් රිදවනා.. පසුව සැප දෙනා.. ඇතුලට දානා කූර දනීදෝ..
.jpg)
“මට නං ඕන කට්ට සම්බල් ..ෂා ..රසායි........“ ...
ලොකු කෙලී පිට්ටු උඩටම කට්ට සම්බල් ගුලියක් දාගෙන නිදහසේ කන්න හිතාගෙනද කොහෙද එයාගෙ මේසෙට ගියා ...
පොඩ්ඩි නම් හොරෙන් හොරෙන් අම්මගෙ අස්සෙන් ගිහින් පැණි බෝතලේ උස්සගෙන ...(මේ දෙන්නගේ වැඩ දැකල ඇතිනේ මෙතැනින්)
“ආ ..මෙයා ඉතින් තාත්තගෙම දුව නේ ..... එහෙමනං තාත්තටත් ඕකෙන්ම පැණී ටිකක් දාල තියන්න ...දෙන්නම ඉතින් එක ජාතියේ කූඹිනේ ....“ ....
ලිපි වර්ගය
අස්ථී බිඳීම්
තේරවිල්ල ....
පසුව සුව දෙනා..
ඇතුලට දානා....
කූර කුමක්දෝ ...
දන්න කෙනෙක් කීවා නම් බලන්ට ...
පිළිතුර බලන්නට තව පැය දෙක තුනක් බලා ඉන්න වේවි ...
2012/11/07
124) කිති කවනා , හිරි දුවනා අමුතු වින්දනේ ...
“අම්මේ , මේ නංගී .............“ ....ලොකු මොකක් හරි කියන්න ගිහින් නවත්ත ගත්තා ...
ලිපි වර්ගය
Nerve,
Paresthesia,
හිරිවැටීම
2012/10/29
තදවුනු කෙල්ලකගේ හැඩවැඩ .....
තරහ ගිය කෙල්ල සැන්ඩි ගැනයි මේ ..
2012/10/23
දැන් පෙන්වනවා - ආදර කතාවකට වෙනස් අරුතක්
2012/10/21
123) ජීවන බැලුමකට ගින්දර දෙන්න එපා
2012/10/16
දැන් පෙන්වනවා- හැම දරුවෙක්ම සුවිශේෂීයි ..Taare Zameen Par
2012/10/12
122) අමන්දා වින්දා ..ආදරේ නැති හින්දා (වැඩිහිටියන්ට විශේෂයි)
ඊයේ පෝස්ට් එක ලියත්දි “දැන් පෙන්වනවා ඇගේ කඳුළු කතාව“ කියන මාතෘකාව දැම්මේ අදාල චිත්‍රපටයේ සාරාංශයක් විදියට ..ඒත් එය ඇත්තම සිදුවීමක් ලෙසින් නැවත සිදුවේයැයි හිතකවත් තිබුණේ නැහැ ..ඇත්ත ..එවන් දේ ඕන තම් වෙනවා ඇති , ඒත් අප ඒ ගැන නොදන්නවා ඇති , නැත්නම් ඒ ගැන අපේ සංවේදීබවක් නැතිව ඇති ..කෙසේ වෙතත් අද උදේ කැනඩාව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන් පුවතක් පැතිර ගියා , සියළුම රූපවාහිනී නාලිකා වගේම , මුද්‍රිත මාධ්‍ය පුරාත් පැතිර ගිය මේ පුවත් මොකක්ද ? ....
ලිපි වර්ගය
නොදකින අනතුරු,
මානසික ගැටළු,
මානසික රෝග
2012/10/11
දැන් පෙන්වනවා ...“ඇගේ කඳුළු කතාව“
ලිපි වර්ගය
චිත්‍රපට
2012/10/07
121) නොබිඳුනු කන්‍යාවියකගේ කතාව
![]() |
මගේ ලෙඩේම තියෙන මගේ පැටවු .. |
අඟහරු වෙතට ගිය Curiosity දැන් වැඩ පටන් අරගෙන ..බොහොම පැහැදිලි ඡායාරූප , වාර්තා එවනවලු . මගේ විනෝදාංශ අතරේ තාරකා විද්‍යාව ඉහළ තැනක තිබෙන නිසා හැමදාමත් Curiosity ගේ අලුත් වැඩ ගැන ඊ මේල් ලැබෙනවා ...නාසා අයතනයේ වෙබ් අඩවියට ගිහින් ලියාපදිංචි වුනාම ඔබටත් මේ අලුත් රසවත් තොරතුරු ලබා ගන්නට පුළුවන් . , අද තාරකා විද්‍යාව ගැන කතා කරන්න යනව නොවෙයි ...අද කතාවට මුල පුරන්නේ ඒ අඟහරු යානයට දී ඇති වචනයෙන් ....Curiosity .....සිංහලෙන් කීවොත් “කුතුහලය“ .....
ලිපි වර්ගය
imperforated hymen,
ලිංගික ගැටළු
2012/09/30
120) කෙල්ලගෙ බෙල්ලෙන් අල්ලන කොල්ලා ..ගැබ් ගෙල පිළිකාව
![]() |
පාට පාට |
සීතලම , සීතල උදේ පාන්දරින්ම ඇහැරෙන ඉරිදාව අද ....එහෙම කීවේ , වෙනදනම් ටිකක් පරක්කු වෙනකම්ම නිදා ගන්න දවස තමයි අද ..ඒත් මේ පැත්තට ආවට පස්සේ ඒකේ අනිත් පැත්ත ..
ලිපි වර්ගය
Cervical cancer,
ගැබ් ගෙල පිළිකා,
පිළිකා,
ලිංගාශ්‍රිත රෝග
2012/09/23
119) මරණයේ වේදනා බිඳලනා මේ පිනා ...-එන්ඩොෆින්
ලිපි වර්ගය
එන්ඩොර්ෆින්,
මරණය,
වියපත් විම
2012/09/15
118) මල්ල පළල් කර සතුට විඳින්නයි - D.B.E.
“සොඳුරු සුව අසපුවට“ ගොඩ වදින ඔබට
හැමදාමත් වගේ කරන්නේ ලෙඩ දාන එකමනේ ..ඒ නිසා මේ බ්ලොග් සටහන සමහරුන්ට “අරහං“ ..ඒත් එක් අයෙක් හෝ මේ සටහනින් පලක් ගන්නව ඇති කියල හිතෙන නිසා සහ “සොඳුරු සුව අසපුවට“ ළබැඳි ඔබේ දිරි ගැන් වීම් නිසාම අඩුම තරමේ සතියකට එක් ලිපියක් වත් එක් වේවි .......හැමදාමත් “ලෙඩ සහ වේදනාවන්“ ගැන කතා කළත් ..අද ඒත් ටිකක් වෙනස් ...අද ලෙඩක් නොදා , Exercise එකක් ගැන කතා කරන්නයි හදන්නේ ...
ලිපි වර්ගය
ගැඹුරු ශ්වශන ව්‍යායාම,
ශ්වසන පද්ධතිය
2012/09/09
117) කන්දෙ ගෙදර හැංගිලා පටල කඩන්නා ..O.M ...
මේ දවස් ටිකේ මේ පැත්තට මද වැසි , අදත් උදේ පාන්දර පොඩි පොදක් ගිහින් දවල් වෙත්දි ටිකක් තව වැස්සක් වැටෙන්න වගේ හදන්නේ . මෙතුවක් තිබුණූ තද රස්නේ නම් දැන් ඉතින් අඩු වෙලා , ඒත් උදේ පාන්දර මේ “චුරු චුරු වැස්සේ“ ගමනක් යන එක කොයි තරම් සුන්දරද ? ...උදේ පාන්දර පහට විතර ...සීතලේ ....මිදුමේ ...ඒ මදිවට පාර පේන්නෙත් නැති තරමට වැස්සේ ....
ලිපි වර්ගය
උගුර-කණ-නාසය ආශ්රිත ගැටළු,
මැද කණ ප්‍රදාහය
2012/09/01
අවවාදයයි පාර වසා ඇත Road closed !
2012/08/29
116) සොඳුරු හමුව බිඳ දමනා හොඳම ක්‍රමේ (උපත් පාලන ක්‍රම ගැන)
ලිපි වර්ගය
උපත් පාලනය,
පවුල් සැලසුම්,
ලිංගික ගැටළු
2012/08/28
115) ඇඟිල්ලෙන් අල්ල ගන්න පිරිමි ගැටේ .(පුරස්ථ ග්‍රන්ථි පිළිකාව) ..
අද කතාවට මාතෘකාවෙන රෝග තතත්වයේ නම මුලින්ම කියන්නම් , මොකද ඒක දැක්ක ගමන්ම සමහර කෙනෙක් පෝස්ට් එක කියවන එකෙන් ඉවත් වෙලා යාවි ..
“අපෝ ඔය ලෙඩ අපිට හැදෙන්නේ නැහැනේ ! ...අනෙක වයසට ගිහින් හැදෙන ලෙඩ ....දැම්ම මොකදට ඕව ගැන ...“
එහෙම ඉවතට නොයන ඔබ වෙනුවෙන් අද කතා කරන්නට හදන්නේ පුරුෂ පාර්ශවයට වද දෙන නොසලකා හැරියොත් අවාසනාවන්ත බලපෑමක් වුනත් කරන්නට තරම් බල සම්පන්න ලෙඩක් ගැන ...ඒ පිළිකාවක් ...
ලිපි වර්ගය
පිළිකා,
පුරස්ථ ග්‍රන්ථිය,
ලිංගික ගැටළු,
වියපත් විම
2012/08/26
මෙම බ්ලොග් සටහන සඳහා මෙතෙක් භාවිත වූ වෙබ් ලිපිනය අද දින සිට http://www.nursinglk.com/ ලෙසින් වෙනස් වන බව දැනුම් දෙන අතර , මෙම වෙනස් වීම මඟින් ඔබ යම් අපහසුතාවයකට ලක් වූයේ නම් ඒ පිළිබඳව මගේ කණගාටුව ප්‍රකාශ කරමි.
තව දුරටත් ඵලදායීව, ආරක්ෂාකාරීව සහ වගකීමක් සහිතව තොරතුරු සැපයීම අරමුණ කරමින් කළ මෙම වෙනස මඟින් ඔබට පහසුවක් මිස අපහසුවක් ඇති නොවනු ඇතැයි මගේ විශ්වාසයයි .
කෙසේ වෙතත් ඔබේ චෝදනා සහ යෝජනා වෙනුවෙන් “සොඳුරු සුව අසපුව“ නිබඳව විවෘතයි ..
ස්තුතියි
තව දුරටත් ඵලදායීව, ආරක්ෂාකාරීව සහ වගකීමක් සහිතව තොරතුරු සැපයීම අරමුණ කරමින් කළ මෙම වෙනස මඟින් ඔබට පහසුවක් මිස අපහසුවක් ඇති නොවනු ඇතැයි මගේ විශ්වාසයයි .
කෙසේ වෙතත් ඔබේ චෝදනා සහ යෝජනා වෙනුවෙන් “සොඳුරු සුව අසපුව“ නිබඳව විවෘතයි ..
ස්තුතියි
2012/08/19
114) හදවත රිද්දන හිත හිරිවට්ටන රෑ වැඩ මුරය
වේගෙන් ආපු කාර් එක ගෙදර දොරකඩ ගාවට නැවැත්තුවේ ටයරයන් හඬවමන් ඒ එක්කම මතු වුන දුවිලි වලාව අස්සෙන් කවුදෝ දුව ගෙන එන බවක් ඉස්කොලෙ නෝනට පෙනුන . ඉස්කෝලෙ නෝන නැගිටල ඉස්තෝප්පුවේ ඉස්සරහට ආවේ මොකක්ද කළබලේ කියල දැන ගන්න වගේ .. ඉස්කෝලේ මහත්තය නම් අත පය දිග ඇරලා හාන්සි පුටුවේ නිදි ...
ලිපි වර්ගය
නින්ද,
නොදකින අනතුරු
2012/08/13
113) අතින් ඇද ඇගේ හදවත හපන්නා ..(ආතරයිටිස් ගැන කතාවක්)
ලිපි වර්ගය
ආතරයිටිස්,
සන්දි ආශ්රිත රෝග
2012/07/31
112) ඔබ , ඔබව හැරදා යන හෙට දවස ගැනයි (ඇල්සයිමර් රෝගයේ තතු)
“ තාත්තේ ...අපි යන්න හදන්නේ ...එනකොට ටිකක් රෑ වෙයි , “ සුමිත් කීවේ තාත්තට ...
“තුණූරුවන් සරණයි මගේ පුතේ , පරිස්සමින් ගිහින් එන්න ...“ අම්ම තමන්ගේ ලොකු පුතාගේ ඔළුව අතගෑවේ කවදාවත් නිමාවක් නොවෙන දරු සෙනෙහසේ උණුහුමත් එක්ක ...ඒත් තාත්තගේ කතාවක් නෑ , නිකං නුරුස්සන පෙනුමක් ...
“ඇයි තාත්තේ ! “ ..
“මේ කොහෙද යනව කියන්නේ ....අම්මට කිව්වද ....“ සිරිසේන මහත්තය ටිකක් සැරෙන් වගේ ඇහුවේ ...
“ඇයි තාත්තේ අදනේ මගේ ඉන්ටර්වීව් එක ...මං ඊයේ තාත්තට කීවේ ....අර තාත්තගේ යාළුව ...ගුනසේන අංකල්ගේ කොම්පැණියෙමනේ .....“ සුමිත් උත්තර දුන්නා ..
“ඇයි තාත්තේ ! “ ..
“මේ කොහෙද යනව කියන්නේ ....අම්මට කිව්වද ....“ සිරිසේන මහත්තය ටිකක් සැරෙන් වගේ ඇහුවේ ...
“ඇයි තාත්තේ අදනේ මගේ ඉන්ටර්වීව් එක ...මං ඊයේ තාත්තට කීවේ ....අර තාත්තගේ යාළුව ...ගුනසේන අංකල්ගේ කොම්පැණියෙමනේ .....“ සුමිත් උත්තර දුන්නා ..
ලිපි වර්ගය
ඇල්සයිමර්,
ඩිමෙන්ෂියාව,
මොළයේ රෝග,
වියපත් විම
2012/07/19
111) බලන්නම ඕන නොබලන එක
2012/07/11
110) අතපත ගාලා , ඇතුලට දානා කළබලකාරයා
2012/07/09
109) හිත රිදවන , ගත නොරිදන ,කළුවර දෙන “සුදූ“
“තාත්තේ අපි ඩයිව් කරමුද බලන්න , ...චූටි ඔයා ඔය ලයින් එකෙන් එහාට යන්න , තාත්තියි මායි ඩයිව් කරන්න හදන්නේ ....! “ ....ලොකුගේ හදිස්සියක් “කෙල්සෝ විලේ“ පතුල බලන්නට , පොඩ්ඩිව යාළුවො කට්ටියත් එක්ක වැල්ලෙන් ඉන්නවල , ආයෙත් ආව ලොකුත් එක්ක කිමිදිලා වැව් පතුල බලන්න ....“හරි ..එකායි දෙකායි ...තුනායි ...“
වෙනද පුරුද්දටම මාත් පැනල ටිකක් කිමිදුනා ...මොන ! “ ...
2012/06/24
108) රහස් කියල “කැසිල්ලක්“
2012/06/20
107) කෙල්ලන්ටම ලෙඩ දෙන මේ පනින නටන කොපු
ලිපි වර්ගය
Multiple slerosis,
මල්ටිපල් ස්කෙරෝසිස්,
ස්නායු ආශ්රිත රෝග
2012/06/18
කැනඩාවට එන්නට මඟ
ලිපි වර්ගය
සාමාන්‍ය ලිපි
2012/06/12
106) තොප්පි නොදා දා ගන්නා ගලවන තොප්පි ...

ලිපි වර්ගය
ගබ්සාව,
ලිංගික ගැටළු
2012/06/04
105) ඉන්න ඇවිත් එක්කං යන ආදර කළු කෙල්ලෝ..
නිවාඩු දවස තරම් වැඩ වැඩි දවසක් නැති තරම් , සෙනසුරාදා ටිකක් පරක්කු වෙලා අවදි උනාට , වැඩ වැඩ වැඩ ...ගෙවල් අස් කරන්න , ඇඳුම් සොදන්න , ඒව වෙන් කරල , නවල පිළීවෙල කරන්න , මනෝජට නම් ඉතින් දවස් තුන හතරකට හරියන්න කෑම උයන්න .....එකි මෙකි නොයෙක් රාජකාරි වලින් පිරිච්ච දවසක් තමයි අපේ සෙනසුරාදාව . කොහොම කොහොම හරි හතර දෙනාගෙම එකමුතු වෙන් හවස තුන වෙන කොට ගොඩක් වැඩ ඉවර කරල , ගෙයින් එළියට පැන ගන්නව කට්ටියම .ඒ පොඩ්ඩො දෙන්නගේ swimming class එකට යන්න . දෙන්නටම තියෙන නිසා හවස් වෙනකම්ම එතන ඉන්න සූදානමින් තමයි ගෙයින් පිට වෙන්නේ ,
2012/05/29
104) හිත ගැහෙන ගත කහන ෆෝන් මකුළුවා ..
ලිපි වර්ගය
mites,
ආසාදන,
ක්ෂුද්‍ර ජීව
2012/05/28
103 ) හදවත රිද්දන පද්දන කකුල් දෙක
![]() |
පොඩි දඟමල්ලයි , ලොකු අක්කයි |
2012/05/22
මධුෂානීට දැන් සනීපයි ...

මීට මාස තුනකට පෙර ඇයව තයිරොයිඩ් පිළිකාවකින් පෙළෙන බව හඳුනගත් අවස්ථාවේ , ඇගේ ඉක්මණ් ප්‍රතිකාර කටයුතු සඳහා ඔබ සැමගේ කාරුණීක අනුග්‍රහය ඉල්ලා සිටියා මතකද ?...
ලිපි වර්ගය
මධුෂාණී,
සාමාන්‍ය ලිපි
2012/05/21
102) මිරිකන්නට ආස හිතෙන ., මිරිකුවොතින් වැඩ වරදින .තුම්මුල්ලේ ගැට ...
ලිපි වර්ගය
සම ආශ්රිත රෝග
2012/05/17
101) හැංගි හැංගි සෙල්ලං කර සල්ලං වෙන ලෙඩේ ...
දැන් නම් හරිම රස්නෙයි , පොඩ්ඩො දෙන්න ගන්න ඉස්කෝලෙ ගාවට ගිහින් හිටි ටිකටත් ඔළුව කකියන්න වගේ , ඒත් තව ටික වෙලාවක් ඉන්න ඕන , ඉස්කෝලේ දොර ඇරුණු ගමන් පොඩ් පැටවු ටික හිනා පුරෝගෙන දුව පනින හැටි බලන්න ආසයි , බහු සංස්කෘතික පරිසරයක් නිසා , සුදු කළු , දුඹූරු , ..පාට පාට පැටවු පිට්ටනිය පුරාම දුවන හිනාවෙන හැටි බලාන ඉන්නකොට නම් , මේ රස්නේ දැනෙන්නේ නැති තරම් ,
පොඩ්ඩි මත වුනා දොරෙන් , හිනාවක් දාගෙන කෙළින්ම මා ගාවම ඇවිත් නැවතුනේ , ..“කෝ ..අක්කි ආවේ නැත්ද ...“
“නෑ ...අපි ඉස්සරහින් ඉමු , එයා ඉතින් යාළුවොත් එක්ක චැට් එකක් දාගෙන ඒවි , ..“....
දෙන්නම එකතු කරගෙන යාන්තං ඉස්කොලෙන් පැනගත්තා...දැන් ඉතින් තුරු සෙවනේ හිමින් සැරේ අපි ගෙදර බලා පිය මනිනවා ...අව්ව තිබුණට මේ ගස් හෙවනින් යත්දි නම් හරිම සිසිලසක් දැනෙන්නේ ...
එක එක වාහන හෙමිහිට පාර දිගේ ඇදෙනවා , මේ වෙලාවට ටිකක් තදබදය වැඩියි , ඒ වුනාට විනාඩු පහකින් ඔක්කොම නිදහස් ..පාරත් නිදහස් ...
බ්රූම් ..බ්රූම් ........

“නෑ ...අපි ඉස්සරහින් ඉමු , එයා ඉතින් යාළුවොත් එක්ක චැට් එකක් දාගෙන ඒවි , ..“....
![]() |
මෙන්න බයික් ... |
එක එක වාහන හෙමිහිට පාර දිගේ ඇදෙනවා , මේ වෙලාවට ටිකක් තදබදය වැඩියි , ඒ වුනාට විනාඩු පහකින් ඔක්කොම නිදහස් ..පාරත් නිදහස් ...
බ්රූම් ..බ්රූම් ........
ලිපි වර්ගය
ලිංගාශ්‍රිත රෝග,
ලිංගික ගැටළු
2012/05/13
100) එක දෙක වෙන නොහඬන ඇස..
ඊයේ රාත්‍රිය මහ අසාමාන්‍ය රාත්‍රියක් වුනා , හවස් වරුවේ , සොඳුරු හදවතක් ඇති මිනිසෙක් , ඩිගිටල්

සටහනකින් මගේ ලිපියට පිළිතුරු දුන්නා , ඔව් , ඒක සාමාන්‍ය දෙයක් , මේ බ්ලොග් අවකාශෙ ඉන්න බොහොමයක් මම හඳුනන්නේ මේ අකුරු ඇමුණුමු හරහාම පමණයි , ඒත් ඒ හරහා , බැඳෙන හෘදයාංගම මිතුදම් නම් පුදුමාකාර බැඳිමක් ...ඉතින් මේ දුන් පිළිතුරට තුති සටහනක් තියල , පුංචි වැඩ කටයුතු කිහිපයකට අසල්වැසි නිවසට ගියත් , එය පැය දෙකක විතර කතා බහකට දිගුවුනා , ඒ සුහද කතාබව , හමුවීම් වලින් පස්සේ ආයෙත් ගෙට ගොඩවැදුනු මම පුරුද්දට වගේම , පරිගණකය පණ ගැන්වුවා ,
ලිපි වර්ගය
Dry Eye Syndrome,
අක්ෂි රෝග
2012/05/12
කිසිදා “නොමියෙන“ නොදුටු මිතුරාණ ....නුඹට සමු දෙමි ,
ලිපි වර්ගය
සාමාන්‍ය ලිපි
2012/05/11
99) ටෝර්ච් ගහන පූසා ...ඇන්ටි බොඩිය පෑවා ..
පන්දම අල්ලන |
“ලොකූ ..........කෝ කොහෙද ටෝර්ච් එක....ඔයා නේද ඊයේ ගේ අස් කළේ ...“ අම්මගෙන් ලොකු සද්දයක් ...
“ඔය ඇඳ ගාව ඇත්තේ... “ ලොකු මොකක්දෝ ලිය ලියා උන්නු නිසා ඒ දිහා බලාගෙනම උත්තර බැන්දේ ..“ඒකතමයි අහන්නේ , ඒ තියෙන්න ඕන තැන ඒක නැහැ ...මෙහෙ එන්න ...“ මගේ දිහාත් බලපු ලොකූ පරිස්සමට අඩි තිය තිය ගියා කාමරේට ....
“කෝ ...තියෙන්න ඕන තැන තියෙනවද ?...
“ඉතින් මං මෙතනනේ තිව්වේ ..“
දැන් දෙන්න එක්ක කමරේ පුරා අවුස්සන හඬ මට ඇහුනත් , කරගෙන ගිය වැඩේ ඉවර කරන්න ඕන නිසා ..අනෙක ඉතින් තුන් දෙනක් ඕනයැ ඕක හොයන්න ...මං මගේ පාඩුවේ මගේ වැඩේ කරගෙන ගියා ...
ලිපි වර්ගය
ගර්භනී තත්ත්ව ආශ්රිත,
විශේෂිත පරික්ෂණ
2012/05/09
2012/05/07
98) ඇහැ නටවන , පැද්දෙන ගල ...
![]() |
දන්සැල් වඳින්න එන්න ... |
ලිපි වර්ගය
උගුර-කණ-නාසය ආශ්රිත ගැටළු,
කරකැවිල්ල
2012/05/04
97) සඳවතීට සඳසිරී ....එකතු කරන පොඩි පෙතී
සුපිරි සඳ |
අද විශේස දවසක් , ඒ වෙසක් පොහොය , තවත් දෙයක් , ඒ තමයි ආයෙත් අපිට Super moon දකින්න ලැබීම , ඒ කියන්නේ , වෙනදට වඩා සඳ පොළොවට ලංව ගමන් කිරීම නිසා , ප්‍රමාණයෙන් විශාලව එය පෙනෙන්නට වීම , ...ඔන්න ඔය අස්සේ මේ සංසිද්ධීයේ බල පෑම් නිසා ගිනිකඳු පිපිරීම් වගේ සිදුවීම් සහ භූමිකම්පා වේදැයි සැකයක් මතුකරන ලිපියක් අද Weather network එකේ පළකරල තිබුණා . ඒ නිසා මේ ගැන ටිකක් කියවන්නත් හිතාගෙන වාඩි වුනත් , දැන් ටිකක් නිස්කලංක එකේ Post එකක් ලියන්න හිතුනා ...හඳ ගැනම ලියමුකෝ ...
ලිපි වර්ගය
ඖෂධ,
ඖෂධ අවභාවිතය,
ප්‍රෙඩ්නිසොලොන්
2012/04/30
96) ලිස්සන ජීවිතේ -ගැස්සෙන මධුසමය ..
චෑන් චුන්ලගේ හිනා යන කතාවක් |
හැමදාම ඉරිදට වගේ , ඊයේ අපේ ගෙදර Sunday concert එක නිසා , දෙන්නගේ සංගීත සංදර්ශන එහෙම බලලා , ඊට පස්සේ ලස්සන චිත්‍රපටියකුත් රස විඳල නිදා ගන්නකොට මැදියමත් පහුවෙලා ...
ලිපි වර්ගය
Cultural shock,
මානසික ගැටළු,
විදේශගත විම්
2012/04/28
95) පොත්තේ රතෙන් කියන සාත්තර ..
දැන් ඉතින් මෙහේ අයත් ඇඳුම් මෝස්තර වෙනස් කරන්න පටන් අරගෙන , මොකද දැන් ඉතින් ටිකක් රස්නෙයිනේ , මෙච්චර දවසක් ඇඟපුරාම ඔතාගෙන , ඇඟ වහගෙන හිටි අය , දැන් දැන් ටික ටික ඇරලා ...අර ඇඳුම් ටික ටික අඩු වෙනවා වගේ ..මෙච්චර දවසක් සුදුද කළුද කියල හඳුනගන්න බැරිව හිටි අයගේ “පොත්ත“ පේන්නේ දැන් තමයි ...
අපි කළුයි කිව්වට දැන් නේ පේනනේ අපිට වැඩිය කළු අය ඉන්නව කියල , ඒ විතරක්ද , සුදු , රතු , රෝස , එක එක පාට පොතු .....රතු ලූණු පොතු , සුදු ලූණු පොතු වගේ අයත් ඉන්නවා ...ඔය පාට පාට පොතු අස්සේ , දිලිසෙන , ලුමිනස් පාට “නිය පොතු“ දාගත් අයත් මේ ඉන්නේ . දැන අහන්න එපා , මේ වයසට ගිහිල්ලත් “පොතු බල බල ඉන්නවද “ කියලා ..ඔය ඉතින් පේන දේවල්නේ , දැක්ක කියල ඇහැ වහන්න පුළුවනෑ ...මටත් ඉතින් ඔය වගේ දේවල් දැක්කම හිතට හිනාවක් එනවා , මොකද මේ පොතු .. .ඒ කිව්වේ හමේ , නැත්නම් නියපොත්තේ පාට හරිම වැදගත් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය දැන ගන්න , ඒත් මේ අසාමාන්‍ය පාට උලා ගත්තවුන්ගේ පොතු බලල නම් මොනව කියන්නද ?
ලිපි වර්ගය
නියපොතු,
විටමින් ඌණතා,
සම ආශ්රිත රෝග
2012/04/25
94) ඇද කුද ඇති කෙළින් නොවෙන “කෙළින් එක“
“අපි නෑනේ ඔළුව නමන්නේ ඔය වැඩ වලට , මොන තර්ජනේ ආවත් කොන්ද කෙළින් තියාගෙන කොහොම හරි මේ වැඩ ටික කරනවා ...අනෙක , ඔය දාන සද්දෙ තරමට එයාලට මොනවද කරන්න පුළුවන් ...ඕන නං මාව ටිකක් ඈතට ට්‍රාන්සර් කරල දාවි , ඒත් මොකද බං ...අපි ඒ පැත්තෙන් අළුත් අත්දැකීමක් ගන්න පටන් ගන්නවා ..එච්චරයි ................කෝකටත් මේ ප්‍රශ්නෙදි අපි වැරැද්දක් කරල නැහැනේ , අපි කළේ අපිට අයිති රාජකාරිය , එච්චරයි ...,“
ලිපි වර්ගය
කොඳු ඇට ආශ්රිත ගැටළු
2012/04/18
93) අත නොගාන පිරිමි කකුල ..
ලිපි වර්ගය
අස්ථි ආබාධ,
ළමා රෝග
2012/04/11
2012/04/09
92) නොදොඩා මුවින් හමුවී දෙනෙතින්...
![]() |
නිවාඩුව ..උණුසුම සහ සතුට... |
Easter weekend එකත් එක්කම මේ දවස් ටික ගත වෙනවා. හරිම සුන්දරයි , මෙතෙක් තිබුණු සීතල දුරු වෙලා , ටික ටික රස්නේ එනවා ..ගස් කොළ වල දළු දාල ...සමහර ගත් මල් වලින් පිරිල ..හැම තැනම අමුතු පණක් ඇවිත් වගේ දැනෙනවා . දවස් තුනක විතර නිවාඩුවකුත් ...
උදේ වරුවම Aquitaine lake park එක පැත්තේ දඟළල ..ගෙදර එනකොට හවස හතට විතර ඇති ...ඒ වුනාට ඉතින් ලංකාවේ දි මද්දහනේ තියෙන අව්ව වගේ ....තාමත් රාත්‍රියට මුල පුරලවත් නැහැ .. ගෙදර ඇවිත් නාල කියල ..පත්තර ටිකත් බලල සිංදුවක් අහන්න හිතුන ..(මොකද අද උදේ බස් රේඩියෝ අහන්න වුනෙත් නැහැ හරියට ...මොකද ටිකක් අහනකොට පොඩ්ඩො කට්ටියම දුවන්න පටන් ගත්තා Park යන්න.)...
උදේ වරුවම Aquitaine lake park එක පැත්තේ දඟළල ..ගෙදර එනකොට හවස හතට විතර ඇති ...ඒ වුනාට ඉතින් ලංකාවේ දි මද්දහනේ තියෙන අව්ව වගේ ....තාමත් රාත්‍රියට මුල පුරලවත් නැහැ .. ගෙදර ඇවිත් නාල කියල ..පත්තර ටිකත් බලල සිංදුවක් අහන්න හිතුන ..(මොකද අද උදේ බස් රේඩියෝ අහන්න වුනෙත් නැහැ හරියට ...මොකද ටිකක් අහනකොට පොඩ්ඩො කට්ටියම දුවන්න පටන් ගත්තා Park යන්න.)...
ලිපි වර්ගය
Autism Spectrum Disorders,
මානසික ගැටළු,
ළමා රෝග
2012/04/04
91) මට මා නැති වන .....කළුවර මතකය
ලිපි වර්ගය
අමතකවිම,
ඇම්නිසියාව,
මානසික ගැටළු,
මොළයේ රෝග
Subscribe to:
Posts (Atom)